Crowdstrike සිද්ධිය හරියට කියහල්ලකෝ ....

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,246
    5,085
    113
    Loading...
    @kasun_kbp @Sub Zer0 මගෙ යාලුවෙක්ගෙ ලැප්ටොප් එකකටත් කෙළ වෙලා. ඌ ඉන්නෙ කැනඩාවල. ළඟදි ගියෙ. වැඩ කරන්නෙ online ලංකාවෙ IT company එකකට. Admin Permission නැහැ device එකට. පස්සෙ support එකෙන් එවලා තිබුනා admin login. ඒත් safemode with network ගියාට LAN එක airplane mode වැටිලා, network adapter එක disable වෙලා තියෙන්නෙ. Enable කරන්න බැහැ admin login වැරදියි කියනවා. admin log වෙන්න බැහැ කිසිම විධියකින්. Hirans boot Cd වගේ Third party bootable OS එකකින් boot කරලා crowdstrike file එක delete කරලා දාන්න පුලුවන්ද බන්?
     
    • Like
    Reactions: kasun_kbp

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430

    did you try ms tool?
    https://techcommunity.microsoft.com...with-crowdstrike-issue-impacting/ba-p/4196959

    i don't have a CS environment to test this, btw r/msp and r/sysadmin using this to recover machines
    do it with WinPE + BitLocker (if enabled)

    tool pretty much automated the process
     
    • Love
    • Like
    Reactions: Sub Zer0 and SpinXO

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,568
    2,394
    113
    bitlocker daala nam live boot karannath barida? :shocked:

    possible as long as there isn't BitLocker :P
    pretty sure most corporate owned devices having encryption enabled

    Bitlocker tynawanm bcdedit walin plwn krnna.

    BitLocker recovery without recovery keys (crowdstrike.com)

    me dawas tikema me crowdstrike wada. :P

    WinPE + PowerShell walin 1000+ pcs goda daala dunna.

    @kasun_kbp @Sub Zer0 මගෙ යාලුවෙක්ගෙ ලැප්ටොප් එකකටත් කෙළ වෙලා. ඌ ඉන්නෙ කැනඩාවල. ළඟදි ගියෙ. වැඩ කරන්නෙ online ලංකාවෙ IT company එකකට. Admin Permission නැහැ device එකට. පස්සෙ support එකෙන් එවලා තිබුනා admin login. ඒත් safemode with network ගියාට LAN එක airplane mode වැටිලා, network adapter එක disable වෙලා තියෙන්නෙ. Enable කරන්න බැහැ admin login වැරදියි කියනවා. admin log වෙන්න බැහැ කිසිම විධියකින්. Hirans boot Cd වගේ Third party bootable OS එකකින් boot කරලා crowdstrike file එක delete කරලා දාන්න පුලුවන්ද බන්?

    hirens walin plwn.

    me wdht balanna kynna. bootable windows media ekkin repair ghnuth plwn normal workaround fix eka krnna.

    ------ Post added on Jul 22, 2024 at 9:50 AM
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela

    Hirens Boot CD ඕනිත් නෑ උබුන්ටු ඕනිම වර්ෂන් එකක් බුටබල් කරලා ලයිව් බූට් ගිහිල්ලා අර Driver එක ඩිලීට් කරලා දාන්න.
     
    • Love
    Reactions: SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,246
    5,085
    113
    Loading...
    Hirens Boot CD ඕනිත් නෑ උබුන්ටු ඕනිම වර්ෂන් එකක් බුටබල් කරලා ලයිව් බූට් ගිහිල්ලා අර Driver එක ඩිලීට් කරලා දාන්න.

    Ok brother.

    did you try ms tool?
    https://techcommunity.microsoft.com...with-crowdstrike-issue-impacting/ba-p/4196959

    i don't have a CS environment to test this, btw r/msp and r/sysadmin using this to recover machines
    do it with WinPE + BitLocker (if enabled)

    tool pretty much automated the process

    Bitlocker tynawanm bcdedit walin plwn krnna.

    BitLocker recovery without recovery keys (crowdstrike.com)

    me dawas tikema me crowdstrike wada. :P

    WinPE + PowerShell walin 1000+ pcs goda daala dunna.

    hirens walin plwn.

    me wdht balanna kynna. bootable windows media ekkin repair ghnuth plwn normal workaround fix eka krnna.

    BitLocker recovery without recovery keys (crowdstrike.com)
    ------ Post added on Jul 22, 2024 at 9:50 AM

    Hirens Boot CD ඕනිත් නෑ උබුන්ටු ඕනිම වර්ෂන් එකක් බුටබල් කරලා ලයිව් බූට් ගිහිල්ලා අර Driver එක ඩිලීට් කරලා දාන්න.

    වැඩේ හරි. Thank you කොල්ලනේ... Whatsapp video call එකක් අරගෙන වැඩේ ගොඩ දැම්මා. Company support එකේ උන් BitLocker Key එක දීලා, file එක delete කරන විධිය කියලා, උන්ට නම් වෙන කරන්න දෙයක් නැහැ කියලා අයින් වෙලා ගිහින් තිබුණා. BitLocker Key එක නැතුව මොකුත්ම කරන්න බැහැ local user කෙනෙක් නම් (දිලා තිබුණ admin access ඔක්කොම වැරදියි). Hiran's boot CD වලින් boot කළත් System Drive එක lock වෙලා තියෙන්නෙ. Ubuntu live boot වලින් නම් ට්‍රයි කළේ නැහැ. Recovery menu එකේ command prompt වලට ගිහින් BitLocker Key එක දීලා "del C:\Windows\System32\drivers\Crowdstrike\C-00000291*. sys" command එකෙන් Crowdstrike file එක delete කරගත්තා. Safe mode loop එකක් තිබුණ නිසා, Hiran's boot CD වලින් boot කරලා file එක delete වෙලාද කියලා verify කරගෙන, Safe mode loop එක "bcdedit /deletevalue {default} safeboot" command prompt එකට දීලා අයින් කරගත්තාම device එක normal විධියට boot වුණා.​
    ------ Post added on Jul 22, 2024 at 3:50 PM