CRT මොනිටර් දෝ‍ෂය

helphelp1

Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    රවුම් කරල තියෙන තැනින් එලිය පිටතට විහිදෙනවා. සූ ගාන ශබ්දයක් එනවා... මේක හදාගන්නෙ කොහොමද?

    yoo.jpg
     

    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    electronic gana dannawanam witharath okata athagahapan, nathan uba current eka wadila marei,

    okata kiyanne "anode cap", anodecap eka galawanna kalin discharged karanna ona, anode cap eka galawala alcohol darla clean karanna, tube hole ekath clean karanna, 3 hours withara welenna thiyanna, anode cap eka damage welanam new anode cap ekak replace karanna wei
     

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    කැප් එක මාරු කරන්න. තිනර් ටිකක් රෙදි කෑල්ලට අරන් ටියුබ් එක වටේම සුද්ද කරන්න මුලින්ම බලන්න හරිගියාද කියලා නැති උනොත් කැප් එක දාන්න වෙනවා හදන තැනකින් පරණ එකක් ඉල්ල ගන්න පුලුවන් අලුතෙන් ගන්න නෑ. ප්ලයි එකේ වයර් එකත් තිනර් වලින් සුද්ද කරන්න. දිග නියනක් අරන් හිමීට ක්ලිප් එක පන්නලා අල්ලන්නේ නැතිව ටියුබ් එක වටේ තියෙන වයර් එකට ගාවන්න නැත්නම් කරන්ට් එක වදීවි.
     
    • Like
    Reactions: Ramiel

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Budu ammo electonics gena nodena othanata nam atha tiyanna epa. High voltage discharge nokara.

    Wenne mekai. othana rubber cap eka damage wela athi. so, othanin pitathara spark wenawa lagama ground eka hoyagena. uba othana atha gahanna giyoth lagama ground point eka uba wela high voltage shock eka wadi.

    denata oya damage eka udin, silicon tikak ganakamata gapan clean karala.

    ** Monitor eka on eke tiyeddi cord eken galawapan. ethakota godak durata caps discharge wenawa. Itapasse karana deyak karapan
    *** Eth cap eka nam galawanna epa discharge nokara.
    ------ Post added on Sep 2, 2021 at 1:56 PM
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    electronic gana dannawanam witharath okata athagahapan, nathan uba current eka wadila marei,

    okata kiyanne "anode cap", anodecap eka galawanna kalin discharged karanna ona, anode cap eka galawala alcohol darla clean karanna, tube hole ekath clean karanna, 3 hours withara welenna thiyanna, anode cap eka damage welanam new anode cap ekak replace karanna wei
    අනිවාර්යෙන්.ප්ලාස්ටර් දාල වැඩක් නෑ
     
    • Like
    Reactions: Kiridia

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,016
    1
    43,426
    113
    බලාගෙන බං
    කරන්ට් එකට ගහල නැතත් ඔතන චාජ් එකක් හිටිනව, ඒක ඩිස්චාජ් කරල හිටපං නැත්තං වදියි සැරටම
    මෙන්න මහෙම නියනකින් වද්දල ඩිස්චාර්ජ් කරන්න.
    නියනට වයර් එකක් හයි කරල වයර් එකේ කෙරෝල ග්‍රවුන්ඩ් කරල, නියන කැප් එක ඇතුලට දාල ඇතුලෙ ලෝහ කනෙක්ටර් එකට වද්දන්න ඕන.
    කැප් එක සම්පූර්ණයෙන්ම ගලෝල ඩිස්චාර්ජ් කරන්න යන්න එපා. ගලවන්නෙ නැතුව ඔහොමම තියෙද්දි ඩිස්චාර්ජ් කරන්න
    හේතුව අපි මෙහෙම ඩිස්චාර්ජ් කරන්නෙ ෆ්ලයි එකෙන් එන චාජ් එකක් නෙමේ. ටියුබ් එක ඇතුලෙ තියෙන චාජ් එක

    නියන අල්ලද්දි පුලුවන් තරං ලෝහ කූරෙන් ඈතට වෙන්න ප්ලාස්ටික් මිට කෙරෝලෙන් අල්ලන්න බලන්න


    Anode1.jpg


     
    Last edited: