CRT TV එකට USB media play කරන්න gadget එකක් ගන්නෙ කොහෙන්ද
මට CRT TV එකක් තියෙන්නෙ. ඒකෙන් USB pendrive එකෙ තියෙන media play කරන්න ඕනෙ වෙලා තියෙනව. මම ebay එකෙ search කරල බැලුවහම මෙහෙම gadget එකක් තිබ්බ. මෙ වගෙ එකක් ලංකාවේ ගන්න තියෙන්නෙ කොහෙන්ද කියල කවුරුහරි දන්නවද?
http://www.ebay.com/itm/720P-HD-Mul...MVB-AVI-MPE-/141461850498?hash=item20efc88982
තැන්ක්ස් මචන්ල

Last edited: