කාර් එකට Black Box එකක්

badapissa

Member
Mar 7, 2008
279
6
0
කාර් එකට Black Box එකක්

යලුවනෙ,

මම ඔයාලට අලුත් gadget එකක් හදුන්වල දෙනව

Car Black Box එකෙක්
vtdr.png

මෙක මම ගත්තෙ 3NImport & Distributes ලගෙන් 12,750/= උනා
Free සෙට් කරලත් දුන්නා

Features පහලින්

  1. වහනෙ ස්ටාර්ට් කරකවිට Auto රෙකොඩින්ග් ස්ටාර්ට් වෙනව / වහනෙ නවත්වල 5 sec වලින් auto OFFවෙනව
  2. 1.3 MP Camera
  3. 120 අන්ස්ක කැමර කොනය
  4. Support up to 32 GB SD Memory (මට ලබුනෙ 8 GB SD Card එකකෙ, එකෙ HD Video පැය 2ක් පුලුවන් / VGA පැය 5ක් පුලුවන්. Auto පරනම file එක overwrite වෙනව)
  5. revers camera එකෙක් විදියටත් useකරන්න පුලුවන්, හැබැඉ Screen එකෙක් ගන්න වෙනව
  6. IR Night Vision තියෙනව
  7. built in බටරියක් තියනව
  8. 270 රොටටබ්ලෙ 2.4" screen එකෙක්
  9. USB cable සපොර්ට් කරනව
  10. AV Out තියනව

මගෙ unit එකෙ pictures පහලින් බලන්න

  1. DSCI5939.jpg
  2. DSCI5941.jpg
  3. DSCI5942.jpg
  4. DSCI5944.jpg
Video බලන්න

මම මෙක ගන්න ප්‍රදන හෙතුව මාව පිත්තල හන්දියෙදි ලිවුව කහ light එකෙ දැම්ම කියල එ උනාට මම් දැම්මෙ green එකෙ:(:(:(

දන් නම් මට prove කරන්න යුනිට් එකක් තියනව :):):)

දැන් E1 එකෙ ගිහිල්ල චක බ්ලස්ට් උනත්, උනෙ මොකඩ කියල මගෙ BLACK BOX එකෙ තියනව:lol::lol::lol::lol:

වැඩි විස්තර

Code:
http://3nimpo.com/ENG/hit.php?name=Elakiri
0776 634 724 /0770 67 66 65
 
Last edited:

~v3n0m~

Member
Aug 28, 2008
6,773
100
0
ela. I also wanted something like this cos this would become very helpful in an accident situation or other similar occasions.

But the thing is, is it legal to record stuffs on the road like that?
 
badapissa

Member
Mar 7, 2008
279
6
0
ela. I also wanted something like this cos this would become very helpful in an accident situation or other similar occasions.

But the thing is, is it legal to record stuffs on the road like that?

you know when park my vehicle @ fashion bug One police men came and asked me where this is a speed tracker, then i explained him, then he asked me from where to buy this b coz he also wanted to buy one:lol::lol::lol::lol:
 
WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    පට්ට භාණ්ඩේ but මේක හයි කලොත් ඇදගෙන නාන්න වෙනවා සුවර් (secret තියාගන්න පුලුවන්ද)
    කොටු පැනිලි ඔක්කොම ඉවරයි
     
    badapissa

    Member
    Mar 7, 2008
    279
    6
    0
    පට්ට භාණ්ඩේ but මේක හයි කලොත් ඇදගෙන නාන්න වෙනවා සුවර් (secret තියාගන්න පුලුවන්ද)
    කොටු පැනිලි ඔක්කොම ඉවරයි

    Off Karala Panapan
     
    • Like
    Reactions: WICKILEAKS

    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    you know when park my vehicle @ fashion bug One police men came and asked me where this is a speed tracker, then i explained him, then he asked me from where to buy this b coz he also wanted to buy one:lol::lol::lol::lol:

    ah !

    I'll share my story. Once i was stopped by a cop and a low-in-rank (it seems) came to me and told that its illegal to drive race cars on the road and asked for my license (my car is a non modified subaru sti). I said nothing. And some senior officer came and took that guy away.

    Thats how stupid and uneducated they are.

    But I admit that this thing is gonna be very useful and I would definitely buy one if there are no restrictions from the legal side.