උඹලගෙ ගෙවල් වල තාම CRT ටීවී මොනිටර් තියෙනවද බං? මගෙ ගාව තියෙනවා මුලින්ම ගත්ත PC එකට ආව සැම්සුන් මොනිටරේ. අවුරුද්දකට හමාරකට කලින් කොම්බෝ බොක්ස් එකක් ගහල ටීවී බැලුව. දැන් නම් නිකං තියෙන්නෙ. තාම වැඩ. කැඩුනොත් හදල තියාගන්නවා. just preserving a piece of history.
තව ටික කාලයක් යනකොට ඇහැටවත් දකින්න නැති වෙයි. 2000 ගණන් වල අගට කිට්ටු වෙන්න ආවා 16:9 රේෂියෝ තියෙන CRT HDTV. HDMI එහෙමත් තියෙන ඒව තියෙනව. රූප මාරම කොලිටි. කලර්ස් එහෙම කියල වැඩක් නෑ. වීඩියෝ ප්‍රඩක්ෂන් වලට එහෙම ගන්න Sony PVM වගේ මොනිටර්ස් තියෙනවා. ලංකාවෙ නම් දැකල නෑ. කන්සියුමර් මොඩ්ල් වලට වඩා බිල්ඩ් කොලිටි එක, ඉමේජ් කොලිටි එක ගොඩක් ඉහලයි. එක එක අමුතු ඉන්පුට් ගොඩකුත් තියෙනව. ebay එකේ එහෙම විකුණන්න තියෙනව. රුපියල් වලින් මිලියන ගණන් සමහර ඒව.