Cruise control

Rosantha

Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    Cruise control කියන්නෙ මොකක් ද කියල දන්න කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරනවද(කාර් වල තියන):confused::confused::confused:
    img_cruisecontrol_lrg.jpg

    Cruise-control.jpg
     
    Last edited:
    • Like
    Reactions: Isurindu

    chundibundi

    Member
    Jul 16, 2011
    285
    17
    0
    Cruise control eken , highway ekeydi Speed eka maintain koranna puluwan.
    100kmph yanna oney nam, 100ta set karama hari. accelrator eken kakula thiyanna oney na, athal.. my Favorite option .:D
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    at a particular speed you can set the CC on. then the car will maintain that speed. it will automatically disengage if the driver press the brake pedal or the accelerator. so once engaged you do not have to worry about maintaining the correct speed. it will be taken care by the system. you just have to steer the vehicle.
     
    thanks machan
     
    aruna47

    Well-known member
  • Cruise control කියන්නෙ මොකක් ද කියල දන්න කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරනවද(කාර් වල තියන):confused::confused::confused:

    cruise control එක කියන්නේ අධ්වේගී මාර්ගයක වහනයක් නියමිත වේගයකින් ගමන් කිරීමට තමයි බාවිතා කරන්නේ ඒ කියන්නේ 100kmph ස්පීඩ් එකෙන් එක දිගටම වෙනස් නොවී accelerate නොකර වහනය පැදවීම. මේකෙන් හොද පැත්තකුත් වගේම නරක පැත්තකුත් තියනවා. බොහෝ රිය අනතුරු වලට හේතුව වෙලා තියනවා මේ වහනය accelerate නොකර cruise control දමාගෙන යාම නිසා නින්ද යෑම.. අපේ ලංකාවේ නම් ඉතින් highway කියලා තියන එකේ නම් එක වේගයකින් යන්න කියපු එක. හැබැයි සාමාන්‍ය පාරවල් වල බාවිතා කරන්න එපා. ඉන්ධන පිරිමහ ගන්න එක ක්‍රමයක් :yes::yes:
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    cruise control එක කියන්නේ අධ්වේගී මාර්ගයක වහනයක් නියමිත වේගයකින් ගමන් කිරීමට තමයි බාවිතා කරන්නේ ඒ කියන්නේ 100kmph ස්පීඩ් එකෙන් එක දිගටම වෙනස් නොවී accelerate නොකර වහනය පැදවීම. මේකෙන් හොද පැත්තකුත් වගේම නරක පැත්තකුත් තියනවා. බොහෝ රිය අනතුරු වලට හේතුව වෙලා තියනවා මේ වහනය accelerate නොකර cruise control දමාගෙන යාම නිසා නින්ද යෑම.. අපේ ලංකාවේ නම් ඉතින් highway කියලා තියන එකේ නම් එක වේගයකින් යන්න කියපු එක. හැබැයි සාමාන්‍ය පාරවල් වල බාවිතා කරන්න එපා. ඉන්ධන පිරිමහ ගන්න එක ක්‍රමයක් :yes::yes:

    thanks machan
     
    mal7i

    Member
    Sep 19, 2011
    672
    25
    0
    on your mobile
    cruise control එක කියන්නේ අධ්වේගී මාර්ගයක වහනයක් නියමිත වේගයකින් ගමන් කිරීමට තමයි බාවිතා කරන්නේ ඒ කියන්නේ 100kmph ස්පීඩ් එකෙන් එක දිගටම වෙනස් නොවී accelerate නොකර වහනය පැදවීම. මේකෙන් හොද පැත්තකුත් වගේම නරක පැත්තකුත් තියනවා. බොහෝ රිය අනතුරු වලට හේතුව වෙලා තියනවා මේ වහනය accelerate නොකර cruise control දමාගෙන යාම නිසා නින්ද යෑම.. අපේ ලංකාවේ නම් ඉතින් highway කියලා තියන එකේ නම් එක වේගයකින් යන්න කියපු එක. හැබැයි සාමාන්‍ය පාරවල් වල බාවිතා කරන්න එපා. ඉන්ධන පිරිමහ ගන්න එක ක්‍රමයක් :yes::yes:

    Shaaaa.. maru athal eka neda bn..:rolleyes:
     
    assen_bna

    Member
    Nov 26, 2006
    1,031
    35
    0
    Sri Lanka
    I have a Honda Civic Sedan 2010 with cruise control...... I have driven in 119 Km/ph in 120 Speed road in DOHA......... (Its damn good over here but not ever in Sri Lanka)