මං අවුරුදු 05 (2010 - 2015) හිටියා. Costa Cruise (italy). මම නම් ගියේ ඒ company එකේ CEO ගේ ගෙදර අඳුරන ඇන්ටි කෙනෙක් ඉඳලා එයා ගත්තා. ඒ කාලේ costa එකට ලංකාවේ agent කෙනෙක් හිටියේ නෑ. දැන් winston කියලා agent කෙනෙක් ලංකාවේ ඉන්නවා.
first contract එකට $1,200 ක් වගේ හම්බ වුනා. ඒ කාලේ (2010) නම් $ 1 ක් රු. 110 යි වුනේ.
මං course එක කලේ cinec එකේ.