Crush එකක් තියෙන කෙල්ලෙක් දෙන signs...

Night Rider

Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    කිරියේ ත්‍රෙඩ් එකක් වැටිලා තියෙනව දැක්කා කෙල්ලො දෙන සයින්ස් මොනවද කියලා. ඒකට, ප්‍රසිද්ධ මාධ්යේ මන් දැකපු හොඳම එක්සාම්පල් එක තමයි මේ වීඩියෝ එක. මේ වීඩියෝ එකේ ක්‍රශ් එකක් තියෙන කෙල්ලෙක් දෙන සයින්ස් ඔක්කොම වගේ තියෙනවා. චෙක් කරල බලන්ට.

    Backstory;
    වීඩියෝ එකේ තියෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් 2016 presidential election එකේදි Katy Tur කියන මාධ්‍යවේදිනිය එක්ක තිබුන හැසිරීම. අදටත් හුඟක් අය කියන දෙයක් තමයි කේටි ටර් ගේ හිතේ ට්‍රම්ප් ගැන ලොකු ක්‍රශ් එකක් තිබුනා කියලා. ඒ දවස් වල ට්‍රම්ප්, පොඩ්ඩක් චන්ද වැඩ වලින් අයින් වෙලා ගෝල්ෆ් ගහන්න ගියත්, කේටි කෙල්ල යනවලු ඒ ගෝල්ෆ් ක්ලබ් එකට, ඉන්ට්විව් එකක් ගන්න කියලා. ට්‍රම්ප්, පාටි එකකට ගියත් කේටි කෙල්ල එතන. කොටින්ම කිව්වොත් වෙන journalists ලට වඩා කේටි කෙල්ල ට්‍රම්ප් ගැන කවර් කරා. මේ වීඩියෝ එකේ තියෙන්නේ ඒ වගේ සීන් වලදි කේටි කෙල්ල ට්‍රම්ප් එක්ක හැසිරුන විදිය.
    දැන් කියන්න එපා ට්‍රම්ප් වගේ නාකි පප්පෙක්ට crush වෙන්න කේටි කෙල්ලට පිස්සුද , උඹ මේ බයිල කියවන්න එපා කියලා. ඒක තමයි කිව්වේ වීඩියෝ එක පොඩ්ඩක් බලපන් කියලා. And age is just a number කියල කියනවනේ.
    තවත් සමහරු කියනවා, කේටි කෙල්ලට තිබුන daddy issues නිසා ට්‍රම්ප් වගේ 'alpha male' කෙනෙක් ලඟ කේටි ගේ හිත සැලුනා කියලා. daddy issues කිව්වේ, කේටි ගේ තාත්තා, පොරගේ ජීවිතේ පස්සේ කාලේ ට්‍රාස්න්ජෙන්ඩර් කෙනෙක් උනා (ස්වාභාවිකව නෙමෙයි). ඒ සීනුත් මේ crush එකට බලපාන්න ඇති කියල තමයි කියන්නේ.


     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    :lol: pake crush :rofl:

    Gaanu ohoma thamai...president kiyanne lesi pahasu ekek nemeine..puka hari dei :lol: owata crush kiyanne kawuda
    ඒ ඒකිගේ onboard හැටි බන් :rofl:
    නෑ බන් ඒකිගේ හිතේ මොකක් හරිම තිබුනා. ඉස්සර ඔය කේස් එක ගැන වෙනමම subreddit එකක් ගියා reddit එකේ. ඒකේ තව විස්තර, වීඩියෝ තිබුනා ට්‍රම්ප් එක්ක ඉද්දි ඒකිගේ body language analyze කරපු. මට දැන් ඒක හොයාගන්න බෑ. මේ වීඩියෝ එක නම් youtube එකේ තිබිලා algorithm එකෙන් ආයි ලඟදි සෙට් උනේ.
     
    • Haha
    • Like
    Reactions: ACHIK and kolavari

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,392
    3,544
    113
    දිල්ක මහින්ද ඉස්සරහ ඇඹරෙන්නේ ඔයිට වඩා signs දිදී