උබ Kandy ද ??ගොඩ ගියොත් බඩුවක්
අහක ගියොත් වචන යක්
මම 5 වසරේ ඉද්දී 6 වසරේ අයියෙක් කිව්වේ..... අනේ උඹලා.....
උබ Kandy ද ??ගොඩ ගියොත් බඩුවක්
අහක ගියොත් වචන යක්
මම 5 වසරේ ඉද්දී 6 වසරේ අයියෙක් කිව්වේ..... අනේ උඹලා.....
Just ask it directly and get over it machan. Some chicks just want to keep guys on the hook for consoling and time passing. I don't think that any guy deserves to be used like that. If she says yes, you will be the happiest guy in your world, If she says know you will just cry like a girl for a few days and move on. It is better to know the truth rather than live thinking about a lie.සිංහළු මේකට විසදුමක් දීපල්ලකෝ...! ටිකක් කෙලවිලා ඉන්නේ.
මචං මම ඔෆිස් එකේ අවුරුදු 3ක විතර ඉදන් කෙල්ලෙක්ට කැමැත්තක් තියෙනවා. මම බං එහෙම ලොකුවට ඒ ගර්ල් එක්ක මැසේග් කරන්නේ නෑ. මම ටිකක් සෝෂල් මීඩියා වලට එච්චර කැමති නෑ. ඒත් බං මූණට මූණ හම්බුණාම මාර ලොකු ෆිට් එකක් දෙනවා. අවුරුදු 5ක විතර අදුරණ නිසාද දන්නේ නෑ අපි දෙන්නා අතරේ ලොකු බොන්ඩ් එකක් තියෙනවා.
අපි දෙන්නා දවසක්දා මැසේග් කරන් යනකොට මම හෙන සීරියස් වුණා. මම ඉතිං ඔයා ගැන ගොඩක් හෝප්ස් තියාගෙන ඉන්නේ... අරවා මේවා ඒ ගර්ල්ට කිව්වා. ඒත් බං ආපිට දෙයක් ඒ කෙල්ලගෙන් ඇහුවේ නෑ. "ඔයත් මට කැමතිද? " වගේ. මම නිකන් මගේ හිතේ ඒ ගර්ල් ගැන තියෙන ඒවා කිව්වා. අන්තිමට මම මට පොඩි වැඩක් තියෙනවා කියලා චැට් එකෙන් අයින් වුණා.
මචං මම ඒ ගර්ල් ගෙන් ෆේස් ටු ෆේස් අහන්න හිටියේ. ඩිනර් අවුට් එකකට එක්කන් ගිහින් වගේ. ඒත් බං එදා මට කන්ටෝල් එක අවුට් ගිහින් අර වගේ දෙයක් ඒ ගර්ල්ට කියවුණා.
ඔය ඉන්සිඩෙන්ට් එකෙන් පස්සේ ඒ ගර්ල් මාත් එක්ක වෙනදට වැඩිය ෆිට් වුණා. ස්ටේටස් එකක් දැම්මත් රිප්ලයි එකක් ෂුවර් වගේ තැනට ආවා. දැං මට තියෙන ලොකුම ප්‍රශ්නේ ඒ ගර්ල් මට අනුකම්පා කරනවද කියලා. මම එහෙම කාගෙන්වත් අනුකම්පාවක් බලාපොරොත්තු වෙන්නේ නම් නෑ මචං. ඒත් එ ගර්ල් මට එහෙම අනුකම්පා කරනවනම් ඒක මට හෙන අවුලක්. මම අර කලින් කිව්වා වගේ ඔය කැමැතියි කියලා කියපු ඉන්සිඩෙන්ට් එකෙන් පස්සේ මම ලොකුවටම චැට් එකට එහෙම ගියේ නෑ. බොහොම සාමාන්‍යය විදිහට චැට් කරේ.
ඔය සීන් එකෙන් පස්සේ ඔෆිස් එකේ ෆන්ක්ෂන් එකක් තිබ්බා. ඒ ගර්ල් මට වැඩිය මගේ හොදම යාළුවත් එක්ක ෆිට්. ඉතිං මේ කෙල්ල මගේ යාළුවට මැසේග් එකක් දාලා එහෙම තිබ්බා මාව ෆන්ක්ෂන් එකට කොහොමහරි තියාගන්න කියලා. ඌ මට චැට් එක ෆෝවඩ් කරා. එහෙම දේවල් මේ ගර්ල් කරන්නේ ඇයි කියලා තේරෙන්නේ නෑ බං. එදා මම ෆන්ක්ෂන් එකට හිටියා කියලා මේ කෙල්ලට කිසි වැඩක් නෑ ඇත්තටම.
මට මේ ගර්ල් ගෙන් ෂුවර් නැතිව අහන එක පොඩ්ඩක් අවුල් වගේ බං. මේ කෙල්ල අදුරන ගොඩක් අය මගෙත් හොදම යාළුවෝ. අනිත් එක අවුරුදු 5ක් ඇතුලත කාත් එක්කවත් යාළු වෙලා නෑ. අහන අහන එකා හෝප්ස් දෙන්නේ නැතුව රිජෙක්ට් කරා. ඒ රිජෙක්ට් කරපු සමහර අය එක්කත් මේ ගර්ල් මාර ෆිට්. මටත් ඔය සෙතේම අත්වෙයිද දන්නේ නෑ.
මම මොකක්ද කරන්න ඕනේ සිංහළු?

ekaga wemiඋබ බය වෙන්න එපා ගෑනි උබට කැමතී ඒකිගෙ අකමැත්තක් තියනවා නම් එකපාර රිජෙක්ට් කරනවා අනුකම්පාව නෙවෙයි ගෑනි කැමති සීන් එකක් පේන්න තියෙන්නේ ඒකිට නිකන් උබ හොදම යාලුව සීන් නම් ඒකි ඔය වගේ එකක් කියපු ගමන් රිජෙක්ට් කරලා දානවා උබ ටිකක් උබේ වැලියු එක වැඩි වෙන විදිහට වැඩ කරලා අහපන් බය වෙන්න එපා ! ගුඩ් ලක් මචන්
There's certainly no harm in that. Particularly if it's some "shit" that needs to be asked.Exclusive fake acc. to ask this shit.![]()
![]()
අනාථ ජීවිත -_-Ane manda bn me jivithanam
එක්පෝස් වුණොත් හරි නැහැනේ බ්‍රදර් -_-Exclusive fake acc. to ask this shit.![]()
![]()
මේ කෙල්ලගේ ටයිප් එක ටිකක් වෙනස් වගේ බං මට හිතෙන්නේ. -_-යකෝ කෙල්ලෙක් ඕම ඉදලත් කොල්ලගෙන් කැමතිද අහලාත් පහුවදා කීවනෙ මම හොදම යාලුවෙක් කියලා.
හෙනගහනවා
මගෙ යාලූවෙක්ට එහෙම උනා
දිගින් දිගටම අතපසු වුණා බ්රෝයුවතියකට ඔබ ආදරේ නම්, ඇයට පවසන්න..
පැවසීමට අතපසු වේ නම්, ඇය ගැන නොසිතන්න..
ඉම්හි ඉම්හි...!ගොඩ ගියොත් බඩුවක්
අහක ගියොත් වචන යක්
මම 5 වසරේ ඉද්දී 6 වසරේ අයියෙක් කිව්වේ..... අනේ උඹලා.....
ඉක්මණට අහන්න ඕන තමා...!uba denma ahuwe netnam itin sorry thamai![]()
අනිවා...! ඒත් මේ පැනඩෙමික් සීන් අස්සේ පෝන් එකෙන් තමා බං අහන්න වෙන්නේ. මම ඒකට කැමති නෑ.kelin talk karapan.. kellk kochchara kamati unat apita kalin kiyanne na.. umba issra weyan
wisdom of words <3Just ask it directly and get over it machan. Some chicks just want to keep guys on the hook for consoling and time passing. I don't think that any guy deserves to be used like that. If she says yes, you will be the happiest guy in your world, If she says know you will just cry like a girl for a few days and move on. It is better to know the truth rather than live thinking about a lie.
Life is short putha. Don't waste your time on people who don't deserve you.
ඔවු බං ඒක තමා...! අවුරුදු 5ක්.ahapn yako..thwa mona balannd...uba nikan pawi pawi inna epa...hadissiye hari baa kiuwoth aparde kale...
ඉක්මණටම අහන්නම් බං...!හරිම වෙලාව බලල පුලුවන් ඉක්මනට අහපන් යකෝ.... තව කල් මැරුවොත් ඕක උබට මිස් වෙනවා ලොවෙත්....![]()
ගොඩද මඩද මන්දා බං. ඒ කෙල්ල ටූ ෆ්‍රෙන්ඩ්ලි සීන් එකක් වගේ තියෙන්නේ. වෙලාවකට එහෙම හිතෙනවා...!වැඩේ ගොඩ වගේ. ඉක්මන්ට අහපන්.
This comment means lot machan <3Ona pukak preethi wesak kiala baya seka nathuwa papuwa issarhaata dala decent pita ahapan..m dinner wage gehin
Eki ubata kamathy.. oka anukampawa wage newe
adooo <3ekaga wemi
<3Ahapiya yako
Barinam kiyapan mama ahannam
ඒ කෙල්ල කියයිද දන්නේ නෑ මටනම් ඔයා ගැන කිසි අදහසක් නෑ වගේ කථාවක්.ජීවිතේ හුගක් දිග නැහැ බන්..ඔන්න ඔහේ අහපන්..නැත්නම් මෙහෙම කියපන්.."මට ඔයා ගැන කෙමත්තක් තියනවා එත් මට හිතෙනවා අපි දෙන්නා ගැලපෙන්න නැහැ වගේ,ඒහෙම නැත්නම් මම ඔයාගෙන් යාලුවෙන්න අහන්න හිටියේ"
Social media walin owa ahanna yanna epa bn...hariynne na...ubta anthimata duka witharai...athdakeemen kiynne...
((සුද්දියෙක් නෙවේ බං.සුද්දියෝ කැමති නැහැ බන් වැනෙනවට!! කෙලින්ම අහපන් කොල්ලෝ!! ගට ගනින්!!
![]()
ජය වේවා!අනේ බබා හුකුන් නැතුව කෙලින් අහපන් යකූ මොකෝ යක්කුද උන් උබව ගිලින්න.
පොසිබිලිටි දෙකයි එක්කෝ හා එක්කෝ බෑ
අනික උබ මිනියක් මරන්න යන්නේ නෑ අනික් උන් ඒක දැනගත්තා කියලා . කෝමත් හරි නම් නටන්න වෙන්නේ එලිපිට .
හිමාල වනයේ 108 ජප කල මහා පුරුද ශක්ති පානය ගහලා ගිහින් අහපන්
ube kakul deka madde atha dala balapan ahawal eka ahu wenawada kiyala.... ita passe oluwa atha gala balahan an dekak enawada kiyala.සිංහළු මේකට විසදුමක් දීපල්ලකෝ...! ටිකක් කෙලවිලා ඉන්නේ.
මචං මම ඔෆිස් එකේ අවුරුදු 3ක විතර ඉදන් කෙල්ලෙක්ට කැමැත්තක් තියෙනවා. මම බං එහෙම ලොකුවට ඒ ගර්ල් එක්ක මැසේග් කරන්නේ නෑ. මම ටිකක් සෝෂල් මීඩියා වලට එච්චර කැමති නෑ. ඒත් බං මූණට මූණ හම්බුණාම මාර ලොකු ෆිට් එකක් දෙනවා. අවුරුදු 5ක විතර අදුරණ නිසාද දන්නේ නෑ අපි දෙන්නා අතරේ ලොකු බොන්ඩ් එකක් තියෙනවා.
අපි දෙන්නා දවසක්දා මැසේග් කරන් යනකොට මම හෙන සීරියස් වුණා. මම ඉතිං ඔයා ගැන ගොඩක් හෝප්ස් තියාගෙන ඉන්නේ... අරවා මේවා ඒ ගර්ල්ට කිව්වා. ඒත් බං ආපිට දෙයක් ඒ කෙල්ලගෙන් ඇහුවේ නෑ. "ඔයත් මට කැමතිද? " වගේ. මම නිකන් මගේ හිතේ ඒ ගර්ල් ගැන තියෙන ඒවා කිව්වා. අන්තිමට මම මට පොඩි වැඩක් තියෙනවා කියලා චැට් එකෙන් අයින් වුණා.
මචං මම ඒ ගර්ල් ගෙන් ෆේස් ටු ෆේස් අහන්න හිටියේ. ඩිනර් අවුට් එකකට එක්කන් ගිහින් වගේ. ඒත් බං එදා මට කන්ටෝල් එක අවුට් ගිහින් අර වගේ දෙයක් ඒ ගර්ල්ට කියවුණා.
ඔය ඉන්සිඩෙන්ට් එකෙන් පස්සේ ඒ ගර්ල් මාත් එක්ක වෙනදට වැඩිය ෆිට් වුණා. ස්ටේටස් එකක් දැම්මත් රිප්ලයි එකක් ෂුවර් වගේ තැනට ආවා. දැං මට තියෙන ලොකුම ප්‍රශ්නේ ඒ ගර්ල් මට අනුකම්පා කරනවද කියලා. මම එහෙම කාගෙන්වත් අනුකම්පාවක් බලාපොරොත්තු වෙන්නේ නම් නෑ මචං. ඒත් එ ගර්ල් මට එහෙම අනුකම්පා කරනවනම් ඒක මට හෙන අවුලක්. මම අර කලින් කිව්වා වගේ ඔය කැමැතියි කියලා කියපු ඉන්සිඩෙන්ට් එකෙන් පස්සේ මම ලොකුවටම චැට් එකට එහෙම ගියේ නෑ. බොහොම සාමාන්‍යය විදිහට චැට් කරේ.
ඔය සීන් එකෙන් පස්සේ ඔෆිස් එකේ ෆන්ක්ෂන් එකක් තිබ්බා. ඒ ගර්ල් මට වැඩිය මගේ හොදම යාළුවත් එක්ක ෆිට්. ඉතිං මේ කෙල්ල මගේ යාළුවට මැසේග් එකක් දාලා එහෙම තිබ්බා මාව ෆන්ක්ෂන් එකට කොහොමහරි තියාගන්න කියලා. ඌ මට චැට් එක ෆෝවඩ් කරා. එහෙම දේවල් මේ ගර්ල් කරන්නේ ඇයි කියලා තේරෙන්නේ නෑ බං. එදා මම ෆන්ක්ෂන් එකට හිටියා කියලා මේ කෙල්ලට කිසි වැඩක් නෑ ඇත්තටම.
මට මේ ගර්ල් ගෙන් ෂුවර් නැතිව අහන එක පොඩ්ඩක් අවුල් වගේ බං. මේ කෙල්ල අදුරන ගොඩක් අය මගෙත් හොදම යාළුවෝ. අනිත් එක අවුරුදු 5ක් ඇතුලත කාත් එක්කවත් යාළු වෙලා නෑ. අහන අහන එකා හෝප්ස් දෙන්නේ නැතුව රිජෙක්ට් කරා. ඒ රිජෙක්ට් කරපු සමහර අය එක්කත් මේ ගර්ල් මාර ෆිට්. මටත් ඔය සෙතේම අත්වෙයිද දන්නේ නෑ.
මම මොකක්ද කරන්න ඕනේ සිංහළු?
ado supiri comment eka <3ube kakul deka madde atha dala balapan ahawal eka ahu wenawada kiyala.... ita passe oluwa atha gala balahan an dekak enawada kiyala.
ochchara deyak kiwwata passeth kella ohoma dewal karanne eki kemathi nisa misak ubawa daru kamata hadaganna nemei. pirimiyek wage konda kelin thiyan ahapan. monda labbakda ban me kollonta wela thiyanne.