Crush එකෙන් අහන්න 
මචන්ලා..
මගෙ ක්‍රශ් එක මට වඩා 5 yr වැඩිමල්. එයා අපෙ යුනි එකේ ලෙක්චරර් කෙනෙක්. මේක මගෙ හිතේ අවු එකහමාරකට වැඩිය ඉදන් තියෙනව දැන්. ඒත් මෙයා මාව ගනන්් ගන්නෙ නෑ. වෙනදෙයක් වෙච්චාවෙ කියල මන්් හිතුව අහල දාන්න.
හෙට අහනව
මේව සම්බන්ධ අත්දැකීම් තියෙන අය උපදෙසක් දීගෙන යන්න