මාත් ඕකම බලන්න තමයි ආවේ![]()
Katwth mwa therum gnna ba bro

Naඅඩෝ උඹ තවම ඇහුවෙ නැද්ද බන්
පෙනුම නෙවෙයි. මන් හිතුවෙ එයාමගෙ සෝල්මේට් කියලmachan umba e kellata kamathi eyage lassana nisa nam wade athaarala dapan. shape eke ahapan naththam thota subject ekatath kelawai. aparade salli.

උෟ ඒම එකෙක්දAne ponnaya maha loku buddagama gana danne. Sangabedaya gihiyekta karanna be pons. Thooo koheda ehema labbakwath danne. Thread daagena Ponilta puka dennai, Hamuduru warunta mada gahannai, kannai, gedara lat eka purawannai vitharane danne. Mongal ponnayaa

වැඩිහිටියෙක් වගේ මේ ප්‍රශ්නෙ දිහා බලපන්වැඩක් නෑ බන්. මූ දැන් කියනවා අහන්නෙ නෑලු. ඕක කරන්න ඕන නම් මේකෙ ත්‍රෙඩ් දාගෙන අඩන්න ඕන යෑ.මූ බය වෙලා බන්. පවු පොඩි එකා.

උඹට වෙච්ච දේ තේරුම් ගන්න අහල ඉවර වෙලා වෙච්චි දේ කියල ත්‍රෙඩ් එකක් දාපං![]()
![]()

Ow ema bedayk nthwa hmoma accpt man hara
Smharu kiynwa ema therila athi kiyla![]()
පෑහු&![]()
පිරිමි කෙනෙක්ද ගෑණු කෙනෙක්ද ? 
පිරිමි කෙනෙක් බන්හරි හරි බං විහිලුවට කිව්වෙ. ඉතිං උඹ අහන්න යන lecturer ගැන කියපංකොපිරිමි කෙනෙක්ද ගෑණු කෙනෙක්ද ?
![]()
අද අහලා සුවර්![]()
මචන්ලා..
මගෙ ක්‍රශ් එක මට වඩා 5 yr වැඩිමල්. එයා අපෙ යුනි එකේ ලෙක්චරර් කෙනෙක්. මේක මගෙ හිතේ අවු එකහමාරකට වැඩිය ඉදන් තියෙනව දැන්. ඒත් මෙයා මාව ගනන්් ගන්නෙ නෑ. වෙනදෙයක් වෙච්චාවෙ කියල මන්් හිතුව අහල දාන්න.
හෙට අහනව
මේව සම්බන්ධ අත්දැකීම් තියෙන අය උපදෙසක් දීගෙන යන්න![]()
මුටත් ප්‍රේමම් පෙන්නන්න ඕනේ බන් ..මූ කෙලින්ම බය වුනා,පොර line කරන lecturer ටමද උබත් line කරන්නෙ කියලා.
![]()
Mkth une na bnමොකෝ උනේ බන්
Ethlota eya bdlt idi. Anika meka thmai kaaleDegree eka ganna Kan iwasapan.
Mkonuba hinawenne?
මුටත් ප්‍රේමම් පෙන්නන්න ඕනේ බන් ..![]()
Mkth une na bn
Ethlota eya bdlt idi. Anika meka thmai kaale
Mkonuba hinawenne?
Amokdda A?

Ahnne na.