Crush එකෙන් අහන්න 💘

SHAITHAN

Member
Jul 25, 2018
44
2
0
මාත් ඕකම බලන්න තමයි ආවේ :P:P:P:P

වැඩක් නෑ බන්. මූ දැන් කියනවා අහන්නෙ නෑලු. ඕක කරන්න ඕන නම් මේකෙ ත්‍රෙඩ් දාගෙන අඩන්න ඕන යෑ.මූ බය වෙලා බන්. පවු පොඩි එකා.
 

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අඩෝ උඹ තවම ඇහුවෙ නැද්ද බන්
    Na
    machan umba e kellata kamathi eyage lassana nisa nam wade athaarala dapan. shape eke ahapan naththam thota subject ekatath kelawai. aparade salli.
    පෙනුම නෙවෙයි. මන් හිතුවෙ එයාමගෙ සෝල්මේට් කියල:dull:
    Ane ponnaya maha loku buddagama gana danne. Sangabedaya gihiyekta karanna be pons. Thooo koheda ehema labbakwath danne. Thread daagena Ponilta puka dennai, Hamuduru warunta mada gahannai, kannai, gedara lat eka purawannai vitharane danne. Mongal ponnayaa
    උෟ ඒම එකෙක්ද :rolleyes:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    වැඩක් නෑ බන්. මූ දැන් කියනවා අහන්නෙ නෑලු. ඕක කරන්න ඕන නම් මේකෙ ත්‍රෙඩ් දාගෙන අඩන්න ඕන යෑ.මූ බය වෙලා බන්. පවු පොඩි එකා.
    වැඩිහිටියෙක් වගේ මේ ප්‍රශ්නෙ දිහා බලපන්:dull:
    මන් කීවනෙ හේතුව
    උඹට වෙච්ච දේ තේරුම් ගන්න අහල ඉවර වෙලා වෙච්චි දේ කියල ත්‍රෙඩ් එකක් දාපං :baffled: :rofl:

    පෑහු& :angry:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පෑහු& :angry:

    හරි හරි බං විහිලුවට කිව්වෙ. ඉතිං උඹ අහන්න යන lecturer ගැන කියපංකො :) පිරිමි කෙනෙක්ද ගෑණු කෙනෙක්ද ? :D
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,165
    8,157
    113
    M-Town
    මචන්ලා..
    මගෙ ක්‍රශ් එක මට වඩා 5 yr වැඩිමල්. එයා අපෙ යුනි එකේ ලෙක්චරර් කෙනෙක්. මේක මගෙ හිතේ අවු එකහමාරකට වැඩිය ඉදන් තියෙනව දැන්. ඒත් මෙයා මාව ගනන්් ගන්නෙ නෑ. වෙනදෙයක් වෙච්චාවෙ කියල මන්් හිතුව අහල දාන්න.
    හෙට අහනව:rolleyes:
    මේව සම්බන්ධ අත්දැකීම් තියෙන අය උපදෙසක් දීගෙන යන්න:yes:

    Degree eka ganna Kan iwasapan.
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    පෙනුම නෙවෙයි. මන් හිතුවෙ එයාමගෙ සෝල්මේට් කියල:dull:

    NauticalDisastrousBilby-size_restricted.gif