මෙහෙමයි මචං අපි කොච්චර love කරත් කැහිල්ල තියන එකී යනවා .
කෙල්ලෙක්ට crush උන පලියට ඒ කෙල්ල උඹට කැමතිද නැද්ද දන්නෙ නෑ නේ .
අනිත් එක කෙල්ල පොඩ්ඩක් කැමති උනා කියලා බොක්කෙන්ම ලව් කරන්න යන්න එපා බං මුලදී .
පස්සෙ අනම් මනම් ඒවා මාට්ටු වෙනකොට ටූ ලේටෟ
ඒ නිසා ලව් කරනකොට මොලෙයි හදවතයි දෙකම බැලන්ස් එකේ තියාගන්න ඕනේ .
අනේ මන්දන්නෙ නෑ මම මේ කියන ඒවට සමහර එවුන්ට හිතෙයි මට පිස්සු කියලා .
- - - - - - - - - - - - - - - - - - - - - -
බ්‍රහ්මචර්‍යා පතං, ගැනු නොපතං.