Crush ගැන hopes තියාගන්න පුළුවන්ද..

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මෙහෙමයි මචං අපි කොච්චර love කරත් කැහිල්ල තියන එකී යනවා .
    කෙල්ලෙක්ට crush උන පලියට ඒ කෙල්ල උඹට කැමතිද නැද්ද දන්නෙ නෑ නේ .
    අනිත් එක කෙල්ල පොඩ්ඩක් කැමති උනා කියලා බොක්කෙන්ම ලව් කරන්න යන්න එපා බං මුලදී .
    පස්සෙ අනම් මනම් ඒවා මාට්ටු වෙනකොට ටූ ලේටෟ :(
    ඒ නිසා ලව් කරනකොට මොලෙයි හදවතයි දෙකම බැලන්ස් එකේ තියාගන්න ඕනේ .
    අනේ මන්දන්නෙ නෑ මම මේ කියන ඒවට සමහර එවුන්ට හිතෙයි මට පිස්සු කියලා .
    - - - - - - - - - - - - - - - - - - - - - -
    බ්‍රහ්මචර්‍යා පතං, ගැනු නොපතං.
     
    • Like
    Reactions: king_pandukabaya

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    කවදාවත් ෂුවර් කරන්න එපා මචන්
    බොරුවට ක්‍රෂ් තියාගන්න වත් එපා.
    මොකද අම්බානට කෙලවෙලා හත් පොලේ ගාගන්න තමයි වෙන්නේ.
    මම අත්දැකීමෙන්ම තමයි කියන්නේ. ඒකපාර්ශවීය ආදරය කියන එක තරම් කැරි සීන් එකක් තවත් නෑ. හොඳට ඉන්න අයව විනාස කරනවා.

    *ikilama yanawa neda. :lol::lol::lol:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මට කෙල්ලෙක් ගැන crush එකක් ඇති වෙලා මන් ගිහින් ඒකිගෙන් යාළුවෙන්න ඇහුව.:love::love:
    එකී ගත් කටටම බැහ කිව්වා,:angry::angry:
    එතැනින්ම මගේ crush එකත් ඉවරයි.:sorry::sorry:
    එදා ඉදන් මේ වෙනකන් එක කෙල්ලෙක් කෙරෙහි crush එකක් ඇවිල්ල නැ.:yes::yes:
    වලත්ත හැගීම් අරුණු කොට.:love::love:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    යාලු වෙලා ඉන්දෙද්දිත් ශුවර් නැති උන් කොහොමද බං ක්‍රශ් එක වෙලා ඉන්න කාලෙ ශුවර් කරන්නෙ. ඔව්ව හොඳයි ඉතින් අර අවුරුදු 16යෙ හිරිමල් කොල්ලන්ට
    :lol: :lol::rofl:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මට කෙල්ලෙක් ගැන crush එකක් ඇති වෙලා මන් ගිහින් ඒකිගෙන් යාළුවෙන්න ඇහුව.:love::love:
    එකී ගත් කටටම බැහ කිව්වා,:angry::angry:
    එතැනින්ම මගේ crush එකත් ඉවරයි.:sorry::sorry:
    එදා ඉදන් මේ වෙනකන් එක කෙල්ලෙක් කෙරෙහි crush එකක් ඇවිල්ල නැ.:yes::yes:
    වලත්ත හැගීම් අරුණු කොට.:love::love:

    කෙල්ලෝ නම් මහා පුදුම ජාතියක්.
    කෙල්ලෝ සෙට් වෙන්නේ ඉතින් තමන්ගේ වාසනාව අනුව තමයි.
    එහෙම නැතුව බලෙන් කරගන්න බෑ මචන්.
    සෙට් වෙන්න වාසනාව තියෙන එකාට කොහොම උනත් සෙට් වෙනවා. අනිත් එවුන්ට කවදාවත් නෑ
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    කෙල්ලෝ නම් මහා පුදුම ජාතියක්.
    කෙල්ලෝ සෙට් වෙන්නේ ඉතින් තමන්ගේ වාසනාව අනුව තමයි.
    එහෙම නැතුව බලෙන් කරගන්න බෑ මචන්.
    සෙට් වෙන්න වාසනාව තියෙන එකාට කොහොම උනත් සෙට් වෙනවා. අනිත් එවුන්ට කවදාවත් නෑ

    ඔව් බන් දැන් මන් එකෙක් දිහාවත් අවංක ආදරයක් කරන්න බලන බැල්මකින් බලන්නේ නැ.:sorry::sorry:
     
    ukuzza

    Member
    Mar 11, 2016
    178
    15
    0
    මොකක්ද බං මේ කියන crush එකේ සිංහල meaning එක හරියටම .දන්නේ නැති නිසා අහන්නේ.හැගිම කියනවා වගේද.
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    කවදාවත් ෂුවර් කරන්න එපා මචන්
    බොරුවට ක්‍රෂ් තියාගන්න වත් එපා.
    මොකද අම්බානට කෙලවෙලා හත් පොලේ ගාගන්න තමයි වෙන්නේ.
    මම අත්දැකීමෙන්ම තමයි කියන්නේ. ඒකපාර්ශවීය ආදරය කියන එක තරම් කැරි සීන් එකක් තවත් නෑ. හොඳට ඉන්න අයව විනාස කරනවා.

    මචන් සීන් එක තව පොඩ්දක් පැහැදිලි කරපන්කො අත්දැකීමක් එක්ක......
    :confused::confused::confused:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මෙවා දැන් එක්ස්පයර් වෙලා තියෙන්නේ.
    අලුත්ම සයින් එක තමයි, බ්‍රා එකෙන් දමා ගැසීම

    You must spread some Reputation around before giving it to ijay again.

    :lol::lol::lol::lol::lol::lol:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,426
    20,880
    113
    Panadura
    කෙල්ලෝ නම් මහා පුදුම ජාතියක්.
    කෙල්ලෝ සෙට් වෙන්නේ ඉතින් තමන්ගේ වාසනාව අනුව තමයි.
    එහෙම නැතුව බලෙන් කරගන්න බෑ මචන්.
    සෙට් වෙන්න වාසනාව තියෙන එකාට කොහොම උනත් සෙට් වෙනවා. අනිත් එවුන්ට කවදාවත් නෑ

    :yes: :( :(