Crypto ඉවරයි?

biIIionaire

Well-known member
  • Jan 2, 2026
    262
    324
    63
    නෑ බං. තව මේ අවුරුද්දම වගේ හෙමින් සැරේ Down වෙවී තියෙයි. Winter එකේ Slow Death.

    ඊට පස්සෙ අවුරුද්දකින් විතර ආයි හෙමින් හෙමින් නගින්න පටන් අරන් තව අවුරුද්දකින් 2028 දි වගේ ආයි Bull Run එකක් පටන් ගනියි අලුත් Trend එකක් එක්ක.

    ඒ වෙනකන් ගාණ අඩු කාලෙදි පොඩ්ඩ පොඩ්ඩ BTC 1ක් බැරි නම් 0.5ක් වත් හදාගන්න ඕනේ
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,697
    1
    15,414
    113

    $50,000 න් වගේ පහළට බැස්සම mine කරගන්නවත් බැරි වෙන සීන් එකක් තියෙනවා නේද?
     
    • Haha
    Reactions: wpril5

    biIIionaire

    Well-known member
  • Jan 2, 2026
    262
    324
    63
    $50,000 න් වගේ පහළට බැස්සම mine කරගන්නවත් බැරි වෙන සීන් එකක් තියෙනවා නේද?
    72,000$ ට පහළට ගියා කියන්නේ Mining Unprofitable.

    ඒක නිසා හැබැයි Miners ල මහා පරිමානෙන් අයින් වෙලා ගියොත් කෙළ වෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: Yeezus

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,697
    1
    15,414
    113
    72,000$ ට පහළට ගියා කියන්නේ Mining Unprofitable.

    ඒක නිසා හැබැයි Miners ල මහා පරිමානෙන් අයින් වෙලා ගියොත් කෙළ වෙන්න පුලුවන්.
    Unprofitable කියන්නෙ cost එකවත් කවර් වෙනවා කියන එකනෙ. 50k කියන්නෙ පාඩුව දරා ගන්නම බැරි level එක.
     
    biIIionaire

    Well-known member
  • Jan 2, 2026
    262
    324
    63
    Unprofitable කියන්නෙ cost එකවත් කවර් වෙනවා කියන එකනෙ. 50k කියන්නෙ පාඩුව දරා ගන්නම බැරි level එක.
    Business එකක් විදිහට Mine කරන උන් අඩුයි.

    Mining වල Business Model එක තියන්නෙ. Mine and Hold. අවුරුදු 5, 10 වගේ Long Term තමයි කරන්නේ.
    කුඹුරක් වවනව වගේ තමයි.

    හැබැයි Miners ල ගාන අඩු වෙනව කොහොමත් Bear Run එකක් ආවාම.

    ඕක නිසා BTC වලට කෙළ වෙනවා වගේ වෙන්නේ නෑ.
     
    • Like
    Reactions: italymad

    Ghost_Devil

    Junior member
  • Dec 6, 2025
    38
    15
    8
    Ooka hema bear market ekakama kawru hari ekek ahana prashnayak.
    Unprofitable කියන්නෙ cost එකවත් කවර් වෙනවා කියන එකනෙ. 50k කියන්නෙ පාඩුව දරා ගන්නම බැරි level එක.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,388
    12,958
    113
    🤍
    Course ekk krpn , uba dengena inna oneth na

    BMW bassanna plwn , COlombin Apartment ekak ganna plwn kohomd ah