$50,000 න් වගේ පහළට බැස්සම mine කරගන්නවත් බැරි වෙන සීන් එකක් තියෙනවා නේද?නෑ බං. තව මේ අවුරුද්දම වගේ හෙමින් සැරේ Down වෙවී තියෙයි. Winter එකේ Slow Death.
ඊට පස්සෙ අවුරුද්දකින් විතර ආයි හෙමින් හෙමින් නගින්න පටන් අරන් තව අවුරුද්දකින් 2028 දි වගේ ආයි Bull Run එකක් පටන් ගනියි අලුත් Trend එකක් එක්ක.
ඒ වෙනකන් ගාණ අඩු කාලෙදි පොඩ්ඩ පොඩ්ඩ BTC 1ක් බැරි නම් 0.5ක් වත් හදාගන්න ඕනේ
72,000$ ට පහළට ගියා කියන්නේ Mining Unprofitable.$50,000 න් වගේ පහළට බැස්සම mine කරගන්නවත් බැරි වෙන සීන් එකක් තියෙනවා නේද?
Unprofitable කියන්නෙ cost එකවත් කවර් වෙනවා කියන එකනෙ. 50k කියන්නෙ පාඩුව දරා ගන්නම බැරි level එක.72,000$ ට පහළට ගියා කියන්නේ Mining Unprofitable.
ඒක නිසා හැබැයි Miners ල මහා පරිමානෙන් අයින් වෙලා ගියොත් කෙළ වෙන්න පුලුවන්.
Business එකක් විදිහට Mine කරන උන් අඩුයි.Unprofitable කියන්නෙ cost එකවත් කවර් වෙනවා කියන එකනෙ. 50k කියන්නෙ පාඩුව දරා ගන්නම බැරි level එක.
Unprofitable කියන්නෙ cost එකවත් කවර් වෙනවා කියන එකනෙ. 50k කියන්නෙ පාඩුව දරා ගන්නම බැරි level එක.