Crypto කරන අයගෙන් කව්ද කැමති?

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    Market එක Up & Down වෙන්න බලපාන Fundamental Updates & News හොයා ගන්න විදිය කියල දෙන්න.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මම නං crypto සීන් එකේ නෑ. ඒත් කට්ටිය කියන විදියට elon musk ගේ twitter එකවුන්ට් එකට පුලුවන්ලු මාකට් එක එක පාර Up & Down කරන්න :baffled:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මම නං crypto සීන් එකේ නෑ. ඒත් කට්ටිය කියන විදියට elon musk ගේ twitter එකවුන්ට් එකට පුලුවන්ලු මාකට් එක එක පාර Up & Down කරන්න :baffled:
    bitcoin decentralized, no one can control kiyala kavuda ekek kiyanava aehuna