ගොඩක් කල් ඉදලා Forex කරන්නේ ඉස්සරහට Cryto කරන්න හිතා ගෙන ඉන්නවා .දැනට crypto trading කරන්නෙත් forex වලOya BTC Address ekata Total amount eka BTC valin yavanna. nathnam QR eka scan karanna.
Ai bn Crypto thiyeddi Forex karanne? Crypto karanna puluwan ne.
මචන් මට Crypto wallet එකක් නැහැ හොද wallet එකකුයි Crypto wallet එකට දාගන්න හැටියි පොඩ්ඩක් කියලා දියන්උබේ ක්රිප්ටෝ වෝල්ට් එක ඕපන් කරලා app එකෙන් ස්කෑන් කරපන් ඔය QR එක පේමන්ට් එක වෙයි
ගොඩක් කල් ඉදලා Forex කරන්නේ ඉස්සරහට Cryto කරන්න හිතා ගෙන ඉන්නවා .දැනට crypto trading කරන්නෙත් forex වල
මචන් මට Crypto wallet එකක් නැහැ හොද wallet එකකුයි Crypto wallet එකට දාගන්න හැටියි පොඩ්ඩක් කියලා දියන්
------ Post added on Nov 22, 2021 at 9:51 AM
මම නම් ට්‍රස්ට් වෝල්ට් දාන ඉන්නේ. මේකම ඕන නෑ තව ඕන තරම් හොද ඒවා තියනවා

මචන් WALLET එකට BITCOIN දාගන්නේ කොහමද ? ලංකාවේ CARDS BLOCK නේද ?එල බ්රෝ
මටත් එක ප්රශ්නයක් බන්Oya address eka copy karala exchange ekakin hari wallet ekakin hari send karanna puliwan.
Eeth kohomada bn api yawwe kiyala danaganne un??
මචන් WALLET එකට BITCOIN දාගන්නේ කොහමද ? ලංකාවේ CARDS BLOCK නේද ?
Oya address eka copy karala exchange ekakin hari wallet ekakin hari send karanna puliwan.
Eeth kohomada bn api yawwe kiyala danaganne un??
මචන් wallet එකට btc දාන විදිහක් පැහැදිලිව කියන්න පුලුවන්ද ?ඔව් බන් BTC නැත්නම් වොලට් ඒකට දාන ගෙවන එක පාඩූයි. Binance ගිහින් USDT අරන් ඒකෙන්ම ගෙවලා දන්න තියෙන්නෙ. ඒත් බලන්න ඔකේ පේමන්ට් එක කරන්න දෙන වෙලාසටම BTC යනවා ද කියලා

මචන් wallet එකට btc දාන විදිහක් පැහැදිලිව කියන්න පුලුවන්ද ?![]()
මචන් උබ කියන්නේ Binance එකට USDT දාලා එක BTC කරලා Binance එකෙන් BTC withdraw කරනවා උඩ site එකට එකේ payment time එක 1 hour තියේ binance එකේ network time එක තියන්නේ 2 min වගේඔව් බන් BTC නැත්නම් වොලට් ඒකට දාන ගෙවන එක පාඩූයි. Binance ගිහින් USDT අරන් ඒකෙන්ම ගෙවලා දන්න තියෙන්නෙ. ඒත් බලන්න ඔකේ පේමන්ට් එක කරන්න දෙන වෙලාසටම BTC යනවා ද කියලා
මම නම් ට්‍රස්ට් වෝල්ට් දාන ඉන්නේ. මේකම ඕන නෑ තව ඕන තරම් හොද ඒවා තියනවා
මචන් උබ කියන්නේ Binance එකට USDT දාලා එක BTC කරලා Binance එකෙන් BTC withdraw කරනවා උඩ site එකට එකේ payment time එක 1 hour තියේ binance එකේ network time එක තියන්නේ 2 min වගේ
View attachment 151865
meka hodai da bn. methna hadan wallet address thawa app ekata link karnna puluwan da