Answered Crypto 2022 වල මගේ සත 2 ( for your educational purposes)

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,433
    25,673
    113
    ඩොලර් හිඟ රටේ, අමුතු ජීවීන් වන අපි එකිනෙකාට උදව් කරගන්නේ ඉතාම අඩුවෙන්. ගොඩක් සිංහලුන්ට පන්සලෙන් ෆට්වා orders දෙන්නේ නැති නිසා ඉබාගාතේ යන ජීවිත , කාළය අපමණයි.

    මගේ නිරීක්ශණය හැටියට ගොඩක් දෙනා රහසක් විදිහට Stock market , Forex , Crypto , Race by race .... වල යෙදෙනවා.
    ඒක එයාලගේ කැමැත්ත.

    මේක මගේ කැමැත්ත මත ලියන්න හිතුවා.

    මම බයිනෑන්ස් account එකක් හැදුවේ 2018 විතර. රෑට නිදි මරාගෙන Crypto research කරන කොට බිරිඳගේ බලවත් අකමැත්ත මත මට ඒක එපා වුණා.

    උදේ මැරිලා වැඩ කරලා ඇවිත් ආයේ ඕවා කරන්න යද්දී නිකන්ම නින්ද යන නිසා ,නින්දක් ගහලා ඉවර වෙලා 1 ට 2 ට ඇහැරිලා තමයි කරන්න හැදුවේ.

    ඊට පස්සේ ඒ ගැන කිසිම අවධානයක් තිබුණේ නෑ. ඉල්ලීම් ආවත් පිරමීඩ් networking කියලා ඒවා reject කළා.

    Later සමාජ ජාල වල නිකරුනේ කාළය නාස්ති කරන වෙලාව වෙල්ඩින් ඉගෙන ගන්න හිතුවා. ඒකට හරියන යන්ත්‍රක් ගන්න හිත හිතා හිටියත් මේ දවස් වල මිග් වෙල්ඩින්ග් එකක් පට්ට ගණන්. 🤔

    ලඟදී මිතුරෙකු හරහා දවසට ඩොලර් 1, 2 උපයන ක්‍රමයක් ගැන දැන ගත්තා🤔.

    මම උනන්දු වුනේ, 2022 නැති නම් ආයේ කෙළවෙන්න දෙයක් නැති හින්දා ,ආපහු Bainance account එක කරගෙන , ලංකාවේ කෙනෙක් ගෙන් රු.20,000.00 USDT ක ගත්තා.

    First deal මිතුරාගේ ක්‍රමේට ඩොලර් 1.5 ගත්තා පස්සේ මගේ ක්‍රමේට ගිහින් තව ඩොලර් 1ක් කෙලෝ ගත්තා. ඔහොම මාසයක් විතර කරලා ඩොලර් 50 ක් වගේ හදාගත්තා. දාපු ගාණ අයින් කළා මගේ ලංකා බැංකු ගිණුමට. දැන් හිතට බරක් නැහැ නේ. දැන් ලාභෙන් හොයපු සල්ලි වලින් පොඩි රෝලක් ගහනවා.

    නමුත් Ethereum වගේ Bitcoin alternatives වලින් වැඩි ලාභ ගන්න ගත්තා ළඟදි ඉඳන්....

    Bitcoin වලට my fund තාම පොඩි වැඩියි .

    මගේ අදහස සමාජ ජාලවල කාළය අපරාදේ, අපි බැන බැන හිඳලා අපට ගොඩ යන්න බෑ.... Serious discussion දාගෙන comments වලින් සතුටක් ලැබෙනවා ට වඩා සතුටුයි බැංකුවට සල්ලි එනකොට.


    Bainance account එකක් හදාගන්න.

    https://www.binance.com/en

    ... Referral දීලා හැදුවොත් 20% Binance service fee එකක් ලැබෙනවා අඳුන්වලා දුන්න කෙනාට සමහර ලාභ වලින්. ( I found this later)

    10% Introducer + 10% Friend එකකින් හදන එක හොඳයි network එකක් develop වෙන නිසා කාළෙත් එක්ක වාසියක් වෙයි. 👇

    https://accounts.binance.me/

    වෙළාව තියෙන හැටියට ලියාගෙන යන්නම්. මමත් මේක තව ඉගෙන ගන්න යන හින්දා expert ලගෙන් උපදෙස් ලැබුණොත් වටිනවා. කිසිම දෙයක් නොදන්න අයට මගේ ලිවීම වැදගත් වෙයි කියලා හිතෙනවා.

    (1)
     
    Last edited by a moderator:

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,722
    18,485
    113
    හරියට කරපං... වෙන මොකක් වත් කරන්න ඕනෙ නැති වෙන ලෙවල් එකටම යන්න පුලුවන්.
     
    • Like
    Reactions: e-m

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,673
    113
    හරියට කරපං... වෙන මොකක් වත් කරන්න ඕනෙ නැති වෙන ලෙවල් එකටම යන්න පුලුවන්.
    Thanks sir, what is best flatfoam , Binance?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,673
    113
    can you share his earning method with us ?
    Pls sign up from the this link , put details correctly bcz can't edit later.
    It is better use permanent mobile no and email.

    Write pass word on a book to avoid future problems

    Authentication need first

    http://reg.mtfe.net/#/?pid=1224838

    බයිනෑන්ස් P2P seller ලංකාවේ කෙනෙක් ගෙන් රු.60,000 ගත්තා..ඒකෙන් 10ක් වෙන කොයින් එකකට දැම්මා. ඒකෙන් 50ක් Other App එකට දැම්මා for trading. BNB Swap farming සීන් එකෙන් ෆ්‍රී BUSD කොයින් හෙව්වා.ඕවා ඔක්කොම දැන් කළේ early morning අතපත ගාලා. හරිම fun නමුත් ටිකක් වෙලා යනවා.

    මේවා අහලවත් තියෙනවා ද? ඔයාගේ හොඳම මිතුරා, ඔයාට හොරෙන් හම්බකරන්න්නේ මෙහෙමයි. 😂
    ------ Post added on Aug 17, 2022 at 7:43 AM