ඩොලර් හිඟ රටේ, අමුතු ජීවීන් වන අපි එකිනෙකාට උදව් කරගන්නේ ඉතාම අඩුවෙන්. ගොඩක් සිංහලුන්ට පන්සලෙන් ෆට්වා orders දෙන්නේ නැති නිසා ඉබාගාතේ යන ජීවිත , කාළය අපමණයි.
මගේ නිරීක්ශණය හැටියට ගොඩක් දෙනා රහසක් විදිහට Stock market , Forex , Crypto , Race by race .... වල යෙදෙනවා.
ඒක එයාලගේ කැමැත්ත.
මේක මගේ කැමැත්ත මත ලියන්න හිතුවා.
මම බයිනෑන්ස් account එකක් හැදුවේ 2018 විතර. රෑට නිදි මරාගෙන Crypto research කරන කොට බිරිඳගේ බලවත් අකමැත්ත මත මට ඒක එපා වුණා.
උදේ මැරිලා වැඩ කරලා ඇවිත් ආයේ ඕවා කරන්න යද්දී නිකන්ම නින්ද යන නිසා ,නින්දක් ගහලා ඉවර වෙලා 1 ට 2 ට ඇහැරිලා තමයි කරන්න හැදුවේ.
ඊට පස්සේ ඒ ගැන කිසිම අවධානයක් තිබුණේ නෑ. ඉල්ලීම් ආවත් පිරමීඩ් networking කියලා ඒවා reject කළා.
Later සමාජ ජාල වල නිකරුනේ කාළය නාස්ති කරන වෙලාව වෙල්ඩින් ඉගෙන ගන්න හිතුවා. ඒකට හරියන යන්ත්‍රක් ගන්න හිත හිතා හිටියත් මේ දවස් වල මිග් වෙල්ඩින්ග් එකක් පට්ට ගණන්.
ලඟදී මිතුරෙකු හරහා දවසට ඩොලර් 1, 2 උපයන ක්‍රමයක් ගැන දැන ගත්තා
.
මම උනන්දු වුනේ, 2022 නැති නම් ආයේ කෙළවෙන්න දෙයක් නැති හින්දා ,ආපහු Bainance account එක කරගෙන , ලංකාවේ කෙනෙක් ගෙන් රු.20,000.00 USDT ක ගත්තා.
First deal මිතුරාගේ ක්‍රමේට ඩොලර් 1.5 ගත්තා පස්සේ මගේ ක්‍රමේට ගිහින් තව ඩොලර් 1ක් කෙලෝ ගත්තා. ඔහොම මාසයක් විතර කරලා ඩොලර් 50 ක් වගේ හදාගත්තා. දාපු ගාණ අයින් කළා මගේ ලංකා බැංකු ගිණුමට. දැන් හිතට බරක් නැහැ නේ. දැන් ලාභෙන් හොයපු සල්ලි වලින් පොඩි රෝලක් ගහනවා.
නමුත් Ethereum වගේ Bitcoin alternatives වලින් වැඩි ලාභ ගන්න ගත්තා ළඟදි ඉඳන්....
Bitcoin වලට my fund තාම පොඩි වැඩියි .
මගේ අදහස සමාජ ජාලවල කාළය අපරාදේ, අපි බැන බැන හිඳලා අපට ගොඩ යන්න බෑ.... Serious discussion දාගෙන comments වලින් සතුටක් ලැබෙනවා ට වඩා සතුටුයි බැංකුවට සල්ලි එනකොට.
Bainance account එකක් හදාගන්න.
https://www.binance.com/en
... Referral දීලා හැදුවොත් 20% Binance service fee එකක් ලැබෙනවා අඳුන්වලා දුන්න කෙනාට සමහර ලාභ වලින්. ( I found this later)
10% Introducer + 10% Friend එකකින් හදන එක හොඳයි network එකක් develop වෙන නිසා කාළෙත් එක්ක වාසියක් වෙයි.
https://accounts.binance.me/
වෙළාව තියෙන හැටියට ලියාගෙන යන්නම්. මමත් මේක තව ඉගෙන ගන්න යන හින්දා expert ලගෙන් උපදෙස් ලැබුණොත් වටිනවා. කිසිම දෙයක් නොදන්න අයට මගේ ලිවීම වැදගත් වෙයි කියලා හිතෙනවා.
(1)

Last edited by a moderator: