Crypto, Binance

Alucard_SxE

Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Ade crypto trade karanam Binance use karana kenek innawanan pm ekak dapan.
    Thread bump karanna bari eka mala wadayakne
     

    bruges

    Well-known member
  • Sep 12, 2016
    512
    313
    63
    machan mama crypto gana mukuth danne na.ada binance account 1 k hadagatta. mata '' ada cardano '' buy karanna oni.kohomada kiyala help k deepanko.
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    machan mama crypto gana mukuth danne na.ada binance account 1 k hadagatta. mata '' ada cardano '' buy karanna oni.kohomada kiyala help k deepanko.
    chart eke hatiyatanam price eka wadi..........

    ada.JPG
     
    • Like
    Reactions: bruges

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    chart eke hatiyatanam price eka wadi..........

    View attachment 109060
    ADA එක තවත් වැඩිවෙනව. මම කියන්නෙ තව අවුරුදු 3 කින් වගේ. ඉදිරියට ADA ස්මර්ට් කන්ට්‍රැක්ට් එහෙමත් සුපිරියට නැගල යනව. මම ADA හෝල්ඩ් තමයි.
     
    • Like
    Reactions: u.saradiyel

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ADA එක තවත් වැඩිවෙනව. මම කියන්නෙ තව අවුරුදු 3 කින් වගේ. ඉදිරියට ADA ස්මර්ට් කන්ට්‍රැක්ට් එහෙමත් සුපිරියට නැගල යනව. මම ADA හෝල්ඩ් තමයි.
    දැන් හදිසි වෙලා ගන්න හදන නිසා කිව්වෙ මචන්........
     
    • Like
    Reactions: bestdivx

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    දැන් හදිසි වෙලා ගන්න හදන නිසා කිව්වෙ මචන්........
    IOTA ත් හොද කොයින් එකක්. මම 2017 දි කිව්ව IOTA හොදයි කියල. IOTA එකත් $5 වගෙ එනව. IOTA බ්ලොක් චේන් යූස් නොකරන සුපිරි කොයින් එකක්. XRP, TRX, IOTA, ETH, LTC තමයි මගෙ ටොප් 5 කොයින්ස් ;-)

    ලංකාවෙ උන්ටත් මේව දරාගන්න පුලුවන් ගනනකට තවම ගන්න පුලුවන්.
     
    • Like
    Reactions: u.saradiyel