Crypto Botek hadanna oni. how

chullahattipadopana

Well-known member
  • Oct 4, 2022
    1,245
    1,288
    113
    මට ඕනි බන් මගේ conditions හරි ගියාම 20X leverage open වෙලා 1% වෙදදී take profit ගන්න . හිතන්නකෝ conditions ටික වෙන්නේ trading view එකේ