Crypto Currency කරන කට්ටිය කෝ එන්න බලන්න
මට මෙකෙන් දැන ගන්න ඔනේ එළකිරි එකේ කොච්චර අය ඉන්නවද කියලා cryptocurrency කරන?
කරන අය පොඩ්ඩක් කොමෙන්ටුවක් දානවද?
ඔයලා කරන ශුවර් සයිට් එහෙමත් දැම්මට අමනාප නෑ,
ref ලා ගන්න ඔනේ නිසා හැම ලින්ක් එකම දාන්න එපා, ශුවර් සල්ලි (cryptocurrency) ගෙවන සයිට් නම් විස්තර ක්කම දාන්න