Crypto Currency Mining

wmdpwijerathne

Junior member
  • May 19, 2014
    157
    21
    18
    මම Crypto ගැන නම් ගොඩක් දන්නේ නැ කෙටියෙන්ම කිවොත් මම මේකට අලුත්

    bit coin , Ethereum coin වල invest කරනවාට අමතර coin mining කරන්න පුළුවන්නේ මම පොඩි search පාරක් දැම්මා හොද site වලට තිබ්බේ hashflare සහ genesis-mining තම දැනට තියෙන contact අනුව

    hashflare තියෙන්නේ ETHASH ALGORITHM MINER විතරයි

    Minimum Hashrate: 100 KH/s - 1.40 USD - 1 year contract
    1MHZ ගන්න hardware cost 14USD -- Profit per year $ 8.55
    10MHZ ගන්න hardware cost 140USD -- Profit per year $ 85.54

    https://www.cryptocompare.com -- mining calculator

    කොහොම බැලුවත් කියක් ඉන්වෙස්ට් කලත් පාඩුයි වගේ

    genesis-mining තියෙන්නේ 5 Year Bitcoin Mining Contract
    1 TH/s ගන්න hardware cost 285USD -- Profit per year $ 98.14 five year $ 490.7 = profit $ 205 for 5 year .
    5 TH/s ගන්න hardware cost 1400USD -- Profit per year $ 490.71 five year $ 2453.55 = profit $ 1053 for 5 year.

    https://www.cryptocompare.com -- mining calculator

    අවුරුදු 2.9 වගේ ඉන්න ඕනේ පළමු profit එක ගන්න

    නමුත් නෙට් එකේ (youtube and blogs ) coin mining එකේ හොද profitable කියල කියන්නේ (ගොඩක් video 2017 වගේ .. video පෙන්නන contact දන out of stock )

    මේ ගැන හොදට දන්නා අයගෙන් හෙල්ප් එකක ඕනේ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    //කොහොම බැලුවත් කියක් ඉන්වෙස්ට් කලත් පාඩුයි//
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    mine krnna epa wdk na. unless you have at least 20 laks to invest for rigs + solar


    crypto passive income ekk wdht krnnma epaa.



    try something else.
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    giphy.gif