Netherlands , Germany, France , Sweden, Italy වගේ europe රටක (UK නම් බැහැ මචෝ ) clients ල එක්ක ( එක්කෙනෙක්ට වඩා වැඩි වෙන්න ඕනේ ) Freelancer වැඩ කරන අය ඉන්න වනම් Freelancer Visa / Self Employee visa ගන්න පුළුවන් .
fixed income එකක් තියෙන්න ඕනේ නැහැ . එත් පසුගිය මාස වල (මාස 3 ක් වගේ ) average euro 1000 ක් වත් එන්න ඕනේ .
මිට කලින් Europe රටකට visit තියෙන කෙනෙක්ට . එයාලට client ලගේ express of interest letter තිබ්බම ඇති .
මුලින් one year visa වදින්නේ .one year living cost bank balance පෙන්නන ඕනේ .
visa renew කරන්න පුළුවන් bank balance (living cost) or tax profile එකෙන් .
ඒ රටේ අදාල අවුරුදු ගාන (2-5) ගියාම PR ගන්න පුළුවන් .
sweden වලට 2 years වදින්නේ (2 years bank balance ඕනේ ) .after 2 years PR
FAQ
1. Dependent පුලුවන්ද
ඔව් ,Dependents ල එක්ක යන්න පුළුවන්
2. මට USA client ලයි ඉන්නේ
europe වල client ල නැත්තන් මේ විස එක ලංකාවේ ඉදන් ගන්න බැහැ .එහෙමනම් කරන්න වෙන්නේ estonia , lituvania වගේ පොඩි රටකට start-up visa ගිහින් (ඉන්වෙස්ට්මෙන්ට් ඕනේ නැහැ ) එහෙ bank account එකට සල්ලි ගෙන්න ගෙන .ඒවා පෙන්නලා
germany ,sweden ,nethrelands වගේ රටක freelancer විස එක apply කරන එක
3. PR sure ද
ඒ රටේ PR එකට ඕන අවුරුදු ගාන ජිවත් වුන නම් , ඒ රටේ ජිවත් වෙන්න ඕනේ minimum ගාන හම්බ කරනවානම් PR හරි .
lanakave AL වගේ තමයි ඖසි ,canada PR . S 3ක් ගත්තම campus (PR )වලට දාන්න පුළුවන් . but A3 ක් ගත්තත් campus (PR )යන්න බැහැ ටිකයි ගන්නේ . points කතා නැහැ europe වල S3 ගත්ත හැමෝටම campus (PR )
4. Client la ekkenai inne Europe wala
Ekkenai nam inne freelancer visa or self employed visa ganna baha. Ekkenk inna kenek lankawe idan apply karanna ganna one work visa.
5. Freelancer සෙට් වෙන්න අපිට අඩුවට කරන හින්ද ඔහේ ගිහින් අඩුවට කරන්නද
කරනවා කියන්නේ ගෙදර ඉදන් වැඩ කරන එක නෙවෙයි දියුණු රටවල short term project වල වැඩ කරන එක . ලංකාවේ තාම මේ concept එක අඩුයි .හැබැයි දැන් කට්ටිය outsource කරන company නම් ගොඩක් තියෙනවා .
ජර්මනි වල ලක්ස එකක් freelancer software developers ල ඉන්නවා . average pay එක euro 84 per hour .මේක කියවන්න .
https://medium.com/uplink-it-freela...-a-software-developer-in-germany-52de81082f6f
6. owage gihin 50% tax gewanna weida danne unge tax rate high neh
Progressive tax rate එකක් තියෙන්නේ . 50% ක් වගේ ගෙවන්න නම් සුපිරිම ගානක් හොයන්න වෙනවා .
මේකෙන් tax එක බලන්න පුළුවන්
https://www.expattax.de/german-income-tax-calculator/
7. work visa මාරු වෙන්න පුලුවන්ද
අවුරුද්දකට වඩා වැඩි contract එකක් ගහගෙන work විස මාරු වෙන්න පුළුවන් .

Last edited:
අනෙක් ඔක්කොම පුලුවන් ඕක තමා බැරි