Crypto friendly countries?

husa

Well-known member
  • Mar 22, 2008
    1,407
    460
    83
    Crypto friendly countries dan sahenna thiyenawa neda? Dubai,Estonia wala ehema mona tharam crypto earninng cash karath kisima awlak na goverment walin..
    Australia ,singapore wage eway crypto legal da?
     
    • Like
    Reactions: italymad

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,590
    9,230
    113
    UAE thama crypto walata hondama

    Australian, American inna unuth move wela innawa Dubai wala crypto karana
     
    • Like
    Reactions: EdNygma

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,497
    1
    99,637
    113
    33
    Kalutara
    Binance එකේ කීයද අඩුම ඩිපොසිට් එක බන්? කීයක් වගේ ඕනද ලාවට ට්‍රේඩ් කරන්න? ෆොරෙක්ස් ට්‍රේඩින් දන්න එකෙක්ට පුලුවන්ට binance එකේ ට්‍රේඩ් කරන්න? නැත්තන් ඒ දෙක දෙකක්ද?
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,990
    113
    උඩරට
    Binance එකේ කීයද අඩුම ඩිපොසිට් එක බන්? කීයක් වගේ ඕනද ලාවට ට්‍රේඩ් කරන්න? ෆොරෙක්ස් ට්‍රේඩින් දන්න එකෙක්ට පුලුවන්ට binance එකේ ට්‍රේඩ් කරන්න? නැත්තන් ඒ දෙක දෙකක්ද?
    same thing, $10 aduma deposit binance
     
    • Wow
    Reactions: Heshan Daminda

    thalia

    Well-known member
  • Sep 8, 2014
    1,167
    873
    113
    සයිබරේ තමා
    Binance එකේ කීයද අඩුම ඩිපොසිට් එක බන්? කීයක් වගේ ඕනද ලාවට ට්‍රේඩ් කරන්න? ෆොරෙක්ස් ට්‍රේඩින් දන්න එකෙක්ට පුලුවන්ට binance එකේ ට්‍රේඩ් කරන්න? නැත්තන් ඒ දෙක දෙකක්ද?
    spot wala aduma 10$ ona. future wala podi gank unath puluwan.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,497
    1
    99,637
    113
    33
    Kalutara
    demo trading, trading view eke karapan binance oni na.. trading view paper trading kiyala search parak dapan.. binance eketh puluwan eth trading view pahasui.. , binance eke interface eka danaganna trade 3-4k dapan podi eka allagattama athi.. trade karana ewa analyzing trading view eke karapan.
    puluwn. mock trading kiyala tyenwa. trading view eketh karanna puluwan
    binance eke trading dana piliwelatamada trading view eke crypto trade karnna tyenne? naththan forex trade karana widihatada?
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    El Salvador

    1680184330136.png
     

    husa

    Well-known member
  • Mar 22, 2008
    1,407
    460
    83
    Binance එකේ කීයද අඩුම ඩිපොසිට් එක බන්? කීයක් වගේ ඕනද ලාවට ට්‍රේඩ් කරන්න? ෆොරෙක්ස් ට්‍රේඩින් දන්න එකෙක්ට පුලුවන්ට binance එකේ ට්‍රේඩ් කරන්න? නැත්තන් ඒ දෙක දෙකක්ද?
    $10 wath ona machan.. future karala ahriyata tarde 10k withara profit unoth gemak nathuwa ubata $10-->$1000 kara ganna unath puluwan

    unge bitcoin accepted..,but tikak corruption wadi country ekak..dubai wage safe country ekak nemey ona kenekuta gihin settle wenna puluwan..
    ------ Post added on Mar 30, 2023 at 8:59 PM
     
    • Love
    Reactions: Heshan Daminda

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    issarahata crypto friendly nowunoth godak countries wala economy ekata seththa pochchi

    danata indo, portugal, el salvador wage godak hodai 0 tax