Crypto mega

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    bump

    මචං coin එකක් 1% profit උනාට විකුණන එක වැඩක් නැහැ නේද ?
    exchange fee එක 0.25% විතර කැපෙනවා, තව slippage එක නිසා profit එක minus වෙන්න පුළුවන්නේ .
    ------ Post added on Nov 20, 2021 at 1:11 PM
    බයිනෑන්ස් වල 0.075% fee eka. ඩොලර් 1000 ක් 1% ක් කියන්නේ සාමාන්‍යයෙන් 9$ වත් ප්‍රොෆිට් වෙනවා. ලොකු ස්ලිපරේජ් එකක් ආවොත් වෙනස් වෙන්න පුළුවන්. ටොප් බොටම් වල ස්ලිපරේජ් නම් අඩුයි. අනික අපි ෂෙඩියුල් දාලා තියෙද්දි ස්ලිපරේජ් නැති තරම්. අනිවාර්යෙන් බයි කරන එක ෂෙඩියුල් කරන්න ගත්ත ගමන් තමන් හිතන ඇනලයිස් පොයින්ට් එකට සෙල් එක දාන්න. සෙල් එකට කිට්ටු වෙද්දි පම්ප් එක පවර්ෆුල් නම් බයි ලෙවල් එක කැන්සල් කර කර පොඩ්ඩක් උස්සන්න. හොද ප්‍රොෆිට් එකක් නම් තව කොච්චර උඩගියත් කමක් නෑ කියලා ප්‍රොෆිට් කරන්න. වැඩිපුර කෑදර වෙලා මගේ 1000$ විතර කෙලවෙලා තියෙනවා. දැන් නම් ඉක්මනින් සැනසීම කියන තැන ඉන්නේ.

    Crypto ප්රොජෙක්ට්s kiyanne monada bn?
    සල්ලි වලට තියෙන වැලිවු එක පිසිකල් කරන ඒව. උඹට රුපියල් දීල යම් සමාගමක බඩුවක් ගන්න පුළුවන් කියන්නේ ඒකත් ප්‍රොජෙක්ට් එකක්. සමහර ක්රිප්ටෝ වලින් බඩු ගන්න සෙල් කරන්න එක එක සීන් දාලා තියෙනවා. ඒව තමයි සරලවම ප්‍රොජෙක්ට් කියන්නේ. මීට වඩා ලොකු තේරුමක් තියනවා. සරල අදහසක් ගනින්. මේ ලගදි ෂිබා දීල ෆිල්ම් බලන්න පුළුවන් උනා එන්ගලන්තෙද කොහෙද සිනමා හෝල් නෙට්වර්ක් එකක. ෂිබා වලින් ගෙවල ටිකට් ගන්න පුළුවන්. ඒක යම් මට්ටමක ප්‍රොජෙක්ට් එකක්. එකෙන් මුදල් සංසරණයක් කරනවා. තව ප්‍රොජෙක්ට් එක එක විදියට කරනවා. මාකටින් තමයි

    මේ තියෙන්නෙ මචං මම උභට පෙන්වන්න කරපු පුංචි ට්‍රෙඩ් එකක්. මම 0.0000484 ට ඩොලර් 34.2384988 ක ෂිබා ගත්තා. ඒක 0.0000486 පොයින්ට් එකට සෙල් වෙන්න දැම්මා. සාමාන්‍ය යෙන් නම් මම අඩු තරමෙන් මේක 0.000049 වත් වෙනකම් අඩුමතරමින් ඉන්නවා. කිසිම අවුලක් නැතිව මේ පොඩි ට්‍රේඩ් එකෙනුත් ප්‍රොෆිට් තියනවා. මෙතන 0.5% ක් වත් නැති එකක්. 0.1414814 $ ලාබයක් තියනවා. මම සාමාන්‍යයෙන් 1000$ දාන්නේ 1000 ක් උනා නම් මේකෙ ලාබය 4.13223140496$ රුපියල් නම් ආසන්නව 1000 ක් විතර

    Untitled-1.jpg
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    දවස් පහ හයකින් විතර කොයින් මාකට් එකේ පොඩි ස්වින්ග් එකක් ගියා. දැනට අපි ක්රිප්ටෝ ගැන හැදින්වීමක ඉන්න නිසාත් මමත් ඉගෙන ගන්න නිසාත් සිග්නල් නම් දෙන්නේ නෑ. ඉස්සරහට පම්ප් වෙන්න අඩු තරමින් පැයකට කලින් හරි මේකෙ යමක් දානවා. කට්ටියම ප්රොෆිට් ගමු.

    කට්ටියම ප්රොෆිට් ගමු කියල කිව්වේ කට්ටිය රැවටෙන තැනක් ගැන කියන්නයි. අපි හැමෝම දන්නවා ටෙලිග්රෑම් වට්ස්ඇප් ග්රූප් අනන්ත තියනවා සිග්නල් දෙන. ගොඩක් ග්රූප් විශේෂයෙන් ලංකාවේ සිග්නල් දෙන්නෙම මයිනර් කොයින් වලට. මයිනර් කිව්වෙ දවසකට ඩොලර් මිලියන කීපයක් විතර ටේ්‍ර්ඩ් වෙන ඒවා. මේකෙ ථාව කියන්නම්.

    මම මෙහෙම ග්රූප් කීපයකම දෙන සිග්නල් ගැන සතියක් විතර බලන් හිටියා. ඇඩ්මින් කොයින් එකක් කියල ඒක මෙන්න මේ වෙලාවට පම්ප් වෙනවා ලෑස්ති වෙලා ඉන්න ියල කියනවා. කියන විදියටම පම්ප් වෙනවා. විනාඩි පහකින් විතර ආයි රැල්ල බහිනවා. ඊට පස්සෙ ප්රොෆිට් ගත්ත උන් නැති උන් කථා කරනවා. මේකෙ වෙන්නෙ මේකයි. ඇඩ්මිනයා කිව්ව වෙලාවට ටිකක් ලොකු බයි එකක් දානවා. මේක දකින ග්රූප් එකේ උන් බයි එක තව උස්සනවා. සාමාන්‍යයෙන් සීයට පහක් හයක් උන ගමන් ඇඩ්මිනයා විකුණනවා. ලොකු බයි එකක් නිසා ලොකු සේල් එකක්. ඌ ලාබ අරන් අයින් වෙනවා. අර පැටවු ටිකෙන් කීප දෙනෙක් ලාබ ගන්නවා. අනිත් උන්ට කෙල වෙනවා. ලාබ ගත්ත උන් ස්ක්‍රීන් ෂොට් දාගෙන හෙනට සමරනවා. බැරිඋන පාඩු වෙච්ච උන් අඩනවා. ඊලග පාර කරනවා කිය කිය තව තව අල්ලන් ග්රූප් එකේම ඉන්නවා.

    මම ඌට නියම වැඩක් දැන් කිප පාරක්ම කරා. සාමාන්‍යයෙන් ස්වින්ග් එකේ සයිස් එක ඩොලර් 3000 - 5000 අතර වගේ යන්නේ. ඌ පම්ප් වෙන කොයින් එක ලිස්ට් කර ගමන්ම මම ගිහින් පොඩ්ඩ පොඩ් සිවන්ග් නොඑන්න කොයින් එකේ 700$ වගේ වෙන්න බයි කරල තියා ගෙන හිටියා. කියපු වෙලාවට අරෑ උස්සල ප්රොෆිට් ගන්න කලින් මම ප්‍රොෆිට් කලා. :D :D

    මේ කථාව කිව්වෙ සිග්නල් විශ්වාස කරද්දි ටිකක් පරිස්සමට. ලොකු කොයින් වලට වේල්ස්ලා කරන්නෙත් මේකම තමයි. අපි දැන ගන්න ඕන ප්රොෆිට් කරන්න මේ සිග්නල් අදුරගෙන.
    admin la coin eka list karannath issella ganne. members lama thama kiyapu welawata ikmanin profit ganna hithan porakagena mulin buy karanne.
    eka thama mulin ena pump eka. admin la list karannath issella ganne.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,521
    6,499
    113
    බයිනෑන්ස් වල 0.075% fee eka. ඩොලර් 1000 ක් 1% ක් කියන්නේ සාමාන්‍යයෙන් 9$ වත් ප්‍රොෆිට් වෙනවා. ලොකු ස්ලිපරේජ් එකක් ආවොත් වෙනස් වෙන්න පුළුවන්. ටොප් බොටම් වල ස්ලිපරේජ් නම් අඩුයි. අනික අපි ෂෙඩියුල් දාලා තියෙද්දි ස්ලිපරේජ් නැති තරම්. අනිවාර්යෙන් බයි කරන එක ෂෙඩියුල් කරන්න ගත්ත ගමන් තමන් හිතන ඇනලයිස් පොයින්ට් එකට සෙල් එක දාන්න. සෙල් එකට කිට්ටු වෙද්දි පම්ප් එක පවර්ෆුල් නම් බයි ලෙවල් එක කැන්සල් කර කර පොඩ්ඩක් උස්සන්න. හොද ප්‍රොෆිට් එකක් නම් තව කොච්චර උඩගියත් කමක් නෑ කියලා ප්‍රොෆිට් කරන්න. වැඩිපුර කෑදර වෙලා මගේ 1000$ විතර කෙලවෙලා තියෙනවා. දැන් නම් ඉක්මනින් සැනසීම කියන තැන ඉන්නේ.

    සල්ලි වලට තියෙන වැලිවු එක පිසිකල් කරන ඒව. උඹට රුපියල් දීල යම් සමාගමක බඩුවක් ගන්න පුළුවන් කියන්නේ ඒකත් ප්‍රොජෙක්ට් එකක්. සමහර ක්රිප්ටෝ වලින් බඩු ගන්න සෙල් කරන්න එක එක සීන් දාලා තියෙනවා. ඒව තමයි සරලවම ප්‍රොජෙක්ට් කියන්නේ. මීට වඩා ලොකු තේරුමක් තියනවා. සරල අදහසක් ගනින්. මේ ලගදි ෂිබා දීල ෆිල්ම් බලන්න පුළුවන් උනා එන්ගලන්තෙද කොහෙද සිනමා හෝල් නෙට්වර්ක් එකක. ෂිබා වලින් ගෙවල ටිකට් ගන්න පුළුවන්. ඒක යම් මට්ටමක ප්‍රොජෙක්ට් එකක්. එකෙන් මුදල් සංසරණයක් කරනවා. තව ප්‍රොජෙක්ට් එක එක විදියට කරනවා. මාකටින් තමයි

    මේ තියෙන්නෙ මචං මම උභට පෙන්වන්න කරපු පුංචි ට්‍රෙඩ් එකක්. මම 0.0000484 ට ඩොලර් 34.2384988 ක ෂිබා ගත්තා. ඒක 0.0000486 පොයින්ට් එකට සෙල් වෙන්න දැම්මා. සාමාන්‍ය යෙන් නම් මම අඩු තරමෙන් මේක 0.000049 වත් වෙනකම් අඩුමතරමින් ඉන්නවා. කිසිම අවුලක් නැතිව මේ පොඩි ට්‍රේඩ් එකෙනුත් ප්‍රොෆිට් තියනවා. මෙතන 0.5% ක් වත් නැති එකක්. 0.1414814 $ ලාබයක් තියනවා. මම සාමාන්‍යයෙන් 1000$ දාන්නේ 1000 ක් උනා නම් මේකෙ ලාබය 4.13223140496$ රුපියල් නම් ආසන්නව 1000 ක් විතර

    View attachment 151689
    Poocoin එකේ පෙන්නන අලුතෙන්ම පටන්ගත්ත coin අපිට binance එකේ හොයාගන්න බැහැ නේද ?
    pancakeswap එකෙන් exchange කරන්න පුළුවන් . එත් binance site එකට ගිහින් charts බලන්න බැහැ .
    poocoin එකට අමතරව project එක open කරපු ගමන්ම coin එකක charts බලාගන්න පුළුවන් website තියෙනවද ?
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    Poocoin එකේ පෙන්නන අලුතෙන්ම පටන්ගත්ත coin අපිට binance එකේ හොයාගන්න බැහැ නේද ?
    pancakeswap එකෙන් exchange කරන්න පුළුවන් . එත් binance site එකට ගිහින් charts බලන්න බැහැ .
    poocoin එකට අමතරව project එක open කරපු ගමන්ම coin එකක charts බලාගන්න පුළුවන් website තියෙනවද ?
    හැම කොයින් එකක්ම හැම එක්ස්චේන්ජ් එකේම නැහැ. ටොප් කොයින් කියන්නේ හැම එක්ස්චේන්ජ් එකකම වගේ තියෙන ඒව. බය නැතුව ඉන්වෙස්ට් කරන්න හොදම ඒව. ක්රිප්ටෝ කියන්නේ ඉතින් කාට උනත් හදන්න පුළුවන් එකක් නෙ. එක්ස්චේන්ජ් වල මැනේජ්මන්ට් එකට සැටිස් ඕන මගුලක් උන් ලිස්ට් කරනවා. සාමාන්‍යයෙන් ඔඩිට් කරල මාස ගනන් චෙක් කරල තමයි ලිස්ට් කරන්නේ. කොහේ හරි ලිස්ට් උනොත් හදපු උන්ගෙ කල්ල මරේ.

    මම දන්න හොදම අර්ලි මාකට් එක ගේට් අයියෝ. උන් මාර ඉක්මනට ලිස්ට් කරනවා. බයිනෑන්ස් කොයින් බේස් වලට එන්නේ ගොඩක් පහු වෙලා. පලමු එක්ස්චේන්ජ් දහයෙම ලිස්ට් කියන්නේ හදපු එකාට මැරෙන කම්ම කිසිම ජොබ් එකක් උවමනා නෑ. අන්ලිමිටඩ් සප්ලයි තමයි. සල්ලි ගහක් වවා ගත්තට වඩා මරු.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,820
    13,767
    113
    126
    Hogwarts

    1. Bitcoin wala 21Mn coins tika minners la mine karala gattata passe tawa aluten issue karanna coin nane bn?

    2. hadisiyewat minners la pramanaya adu unot e crypoto currency eka kadan wetenwada?
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    1. Bitcoin wala 21Mn coins tika minners la mine karala gattata passe tawa aluten issue karanna coin nane bn?

    2. hadisiyewat minners la pramanaya adu unot e crypoto currency eka kadan wetenwada?
    මිලියන 21 පැන්නම ඉතින් මයින් කියල දෙයක් බිට්කොයින් වල නැති වෙනවා. ඒත් ගෑස් ෆී එකක් එකක් ලැබෙනවා. බ්ලොක් රිවෝඩ් කියල කියන එක නැති වෙන්නේ. ගෑස් ෆී එකත් පාඩු නෑ ඉතින්. අනික බිට් කොයින් විතරක් නෙවේ. තව කොයින් දාස් ගානක් තියෙනවා නේ. එ්වා මයින් කරන්න පුළුවන්. ඊටත් වඩා එන්නත් තව දාස් ගානක් තියෙනවා.

    මයිනින් කියන එක සොෆ්ටෙයා එකෙන් තමයි කන්ට්‍රෝල් කරන්නේ. මයිනින් පවර් වැඩිවෙන් වැඩිවෙන්න විසදන්න තියන ගැටළුව සංකීර්ණ වෙනවා. පවර් අඩු වෙද්දි පහසුයි. මයිනර්ලා අඩු වෙද්දි ඉතිරිවෙන එකා ගොඩ. ඌ නම් හොදටම සතුටු වෙයි. මාකට් එක වැටෙන්නේ නෑ එකෙන් නම්. ඔයිට වඩා ලොකු සම්බාවිතාවක් තියෙනවා ලංකාවෙ මිනිස්සු රුපියල අතහරින්න. ක්රිප්ටෝ වැටෙන්නේ යූඑස් වල බෑං කලොත් තමයි. ඒත් නැති වෙන්නේ නෑ. අගය අඩුවේවි. එච්චරයි. ඇමරිකාවෙ කුඩු හෙරොයින් තහනම් උනාට භාවිතේ අඩුවක් නෑනේ ඒ වගේ තමයි. චීනෙ තහනම් කරාට ඩවුන් එක සතියක් තිබ්බෙ නෑ. චීන්නූ හොරෙන් ට්‍රේඩ් කරනවා.
     
    • Wow
    Reactions: Voldemort Bro

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,900
    2,693
    113
    අපි Coin එකක් ගත්තම එක down යද්දි average කරන හැටි පොඩ්ඩක් කියල දෙන්නකො
     
    Ela .. aluten coin ekak enna kalin denaganne kohomda machan? Twitter pages, Telegram groups tikak share karapanko..
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    අපි Coin එකක් ගත්තම එක down යද්දි average කරන හැටි පොඩ්ඩක් කියල දෙන්නකො
    දැනට මම ට්‍රෙන්ඩ් යන විදිය බලල තමයි හානි පූර්ණය කරන්නේ. ලොකු පාඩු නම් ටිකක් හෝල්ඩ් කරන් ඉන්නව. මට තවම ලොකුවට දැනෙන්න හිරවීම් එකයි වෙලා තියෙන්නේ. මෝඩකමට ඇනලයිස් පස්සට දාලා ගත්ත ශිබාඉනු 1000$ ක් තියෙනවා. 63 දි ගත්තෙ. මන් හිතනවා තව ටික දවසක් යන්න කලින් 63 පන්නාවි කියල. එතකං හෝල්ඩ් එකේ ඉන්නවා. මම ක්වික් සිංග් වලට ට්‍රේඩ් කරන්නේ. ලොස් වෙන්න තියන සම්භාවිතාව අඩුයි.

    uba spot the karanne futures karanawad?​

    මම ස්පොට් කරන්නේ. ෆියුචර් ට්‍රයි කලේ නෑ. මම මගේ තියෙන ගානෙනුත් 10% එකපාර උපරිම එක ට්‍රේඩ් එකකට දාන්නෙ. ටිකක් කන්ට්‍රෝල් යන්නේ. ඒ නිසා ෆියුචර් කරන්න තරම් අවශ්‍යතාවක් නෑ.

    Ela .. aluten coin ekak enna kalin denaganne kohomda machan? Twitter pages, Telegram groups tikak share karapanko..
    කොයින් එකක් එන්න කලින් අදාල එක්සචේන්ජ් එකේ නිවුස් එකක් විදියට දානවා. ඒ නිවුස් ගැන අවධානෙන් ඉන්න එක තමයි හොදම. එහෙම නිවුස් එකක් දැක්කම කොයින් එක ඇනලයිස් කරලා ඇවේලබල් තැනකින් අරන් දා ගත්තනම් හරි. ලිස්ට් වෙන වෙලාවට සූදානමින් ඉදලා. රිලීස් කරන වෙලාවේ එන පම්ප් එකෙන් සේල් වෙන්න දාල තියන්න තියෙන්නේ. 100% - 300% සාමාන්‍යයෙන් යනවා. විනාඩියක් ඇතුලත බහිනවා.

    ටෙලිග්රෑම් වගේ ඒවයෙ නිවුස් වලට නම් ගන්න යන්න එපා බං. ඒවයෙ ඇඩ්මින්ලට හොදට ගෙවනවා කොයින් කාරයෝ. බොරු හයිප් එකක් මවනවා. සමහර ඒව ලිස්ට් වෙන්නෙම නෑ. හොදම එක ෆයි කියන එක. හැමෝම මයින් කර කර ඉන්නවා අවුරුදු ගානක් තාම කොහෙවත් ලිස්ට් වෙලා නෑ. සල්ලි වලට අරගත්ත එකක් ලිස්ට් නොවුනොත් මාර අපරාධයක්.
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,127
    113
    admin la coin eka list karannath issella ganne. members lama thama kiyapu welawata ikmanin profit ganna hithan porakagena mulin buy karanne.
    eka thama mulin ena pump eka. admin la list karannath issella ganne.
    Do you mind opening a crypto category here bro ?
     
    • Like
    Reactions: wpmanoj

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,127
    113
    emoney category ekama thama neda meka. ape kattiya cryptography karanne nahane.
    adsense nagala awith bahala giya, youtube, dropshipping eeta passe. Dan crypto investing and trading thama hot emoney trend eka.
    Ok lokka let's stick with e-money category
     
    • Like
    Reactions: wpmanoj

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,521
    6,499
    113
    කොයින් එකක් එන්න කලින් අදාල එක්සචේන්ජ් එකේ නිවුස් එකක් විදියට දානවා. ඒ නිවුස් ගැන අවධානෙන් ඉන්න එක තමයි හොදම. එහෙම නිවුස් එකක් දැක්කම කොයින් එක ඇනලයිස් කරලා ඇවේලබල් තැනකින් අරන් දා ගත්තනම් හරි. ලිස්ට් වෙන වෙලාවට සූදානමින් ඉදලා. රිලීස් කරන වෙලාවේ එන පම්ප් එකෙන් සේල් වෙන්න දාල තියන්න තියෙන්නේ. 100% - 300% සාමාන්‍යයෙන් යනවා. විනාඩියක් ඇතුලත බහිනවා.
    Binance එකේ අලුතෙන් එන්න තියෙන crypto ගැන news යන link එක දාන්නකෝ .
     
    • Like
    Reactions: wpmanoj