Crypto mega

Handuna

Active member
  • May 20, 2020
    135
    99
    43
    එලකිරි වරුනි මම ක්රිප්ටෝ වලට ආදුනිකයි. මාස දෙකක් ඇති. ඒත් මාස දෙකට ගත්ත අත් දැකීම නම් ලොකුයි. මම ඉගෙන ගත්ත දේ කියල උබලට පොඩි සහයක් දෙන්නයි ආවේ. තමන්ගේ දැනුම බෙදා ගන්න මෙය තෝතැන්නක් වේවා ! උබලගෙ දැනුම ශෙසා කිරීම අගයමු. දෛනිකය හරි සතිපතා හරි මම උගත්දේ මෙතන දාන්නම්.

    මම ක්රිප්ටෝ පටන් ගත්තේ ඩොලර් 8000 කින්. දැන් මගේ ලග තියෙන මුළු මුදල ආසන්නව ඩොලර් 20000 ක්. මාස දෙකට ආයෝජනය කරපු මුදල සීයට දෙසිය පනහකින් වැඩි කරගත්තා. මේක ඇති කියල හිතනව මගේ කථාව යම් කෙනෙකුට උනන්දුවක් ඇති කරන්න.

    මුල්ම දේ ක්රිප්ටෝ කියන්නේ 99% ක් පරදින 1% ක් දිනන ආයෝජනයක්. ඉවසීම නැතිනම් බුද්ධිය මෙහෙයවන්න කැමති නැති නම් අනිවාර්යෙන්ම 99% න් නවතින්න පුළුවන්. 1% ට එන්නයි මගේ අත් දැකීම් කියන්නේ.

    ක්රිප්ටෝ කියන එක සරලවම මෙහෙම දෙයක්. ඩොලර්, යූරෝ, රුපියල් වගේම සල්ලියක්. වෙනස මේකයි. මේ සල්ලි යම් රටකින් හෝ ආණ්ඩුවකින් පාලනය කරන්නේ නෑ.
    ක්රිප්ටෝ කියන්නේ විද්‍යුත් මුදල්. ඒ මුදල් පාලනය වෙන්නේ පරිගණක යෙදවුමකින්.
    මීට වඩා දැනගන්න ඕන නම් ටියුබ් එකේ සර්ච් පාරක් දාන්න. වීඩියෝ මිලියන ගානක් තියෙනවා.

    ක්රිප්ටෝ කරනවා කියල අපි කරන්නේ මෙන්න මෙහෙම දෙයක්. රුපියල ඩොලර් එක එක්ක මීල අඩුවෙන බව දැනන් අපි ඩොලර් අරන් තියා ගත්තේ. අන්න ඒ වගේම විද්‍යුත් මුදල් වලත් වටිනා කම වැඩිවෙන කොට අපි ඒව රුපියල් දීල සල්ලි වලට අරන් තියාගෙන වැඩි උනාම තව කෙනකුට විකුණල රුපියල් කරන් ලාබයක් ගන්නවා. මේ වැඩේ කරන්න ක්රිප්ටෝ මුදල් එක්ස්චේන්ජ් හැට හුට හමාරක් තියෙනවා. ඕවායින් වැඩියෙන්ම පාවිච්චි වෙන්නේ බයිනෑන්ස්, ගේට් අයියෝ, කොයින්බේස් වගේ ඒවා. තමන් කැමති එකකින් කරන්න පුළුවන්. මම කරන්නේ බයිනෑන්ස් හේතුව කිසිම වියදමක් නැතිව රුපියල් ඩොලර් කරන්නත් ඩොලර් රුපියල් කරන්නත් පහසු කමක් උන් සලසල තියෙනවා. ඒකට කියන්නේ P2P (පියර් ටු පියර්) කියලා.

    හරි සරල විස්තරයක් දුන්නා දැන් පටන් ගමු.

    මේ ජාවාරම සම්පූර්ණයෙන්ම නිත්‍යානුකූලයි. මේක කරන්න පටන් ගන්න කලින් ඕන කෙනෙක් මුලින්ම මාස දෙකක් වත් අනිවාර්යෙන්ම මාකට් එක ගැන බලාගෙන ඉන්න ඕන. වැඩේ ඉගෙන ගන්න ඕන. නැතිනම් සල්ලි ටික ලෙප්ට් තමයි. මේකෙදි හදිස්සි කාරයෝ, කෑදරයො වගේ බයෙන් වෙවුලන උන් විනාස වෙලා යනවා. සල්ලි ලෙප්ට්. වැඩේ කරන්න නම් මුලින්ම මේකට යොදා ගන්න සල්ලි පිලිබද තියෙන සම්පූර්ණ ආසාව අයින් කරන් බහින්න ඕන. මේක කරන්න ආසන්නව ඩොලර් 10 ක් තිබ්බොත් ඇති. හැබැයි සමහර කොයින් වලට ලිමිට් තතියෙනවා. ඒව පස්සෙ කථා කරමු. මේකට යොදන සල්ලි ආයෙ නොලැබෙනවාය කියන සිතිවිල්ලෙනුයි ආයෝජනය කරන්න ඕන. මොකද අද ලාබ ගත්ත වගේම හෙට හිදෙන්න පුළුවන්. ඒ නිසා අම්මට බෙහෙත් ගන්න තිබ්බ සල්ලි. වෙඩිම ගන්න තිබ්බ සල්ලි පොලියට ණයට ගතපු සල්ලි කවදාවත්ම ආයෝජනය කරන්න එපා. එහෙම කරල විනාස උන උන් ඕන තරම් මම දැකල තියෙනවා.

    මම මුලින්ම ලාබයක් ගත්තෙ 40 විතර ඉදල 65 ට විතර බිට්කොයින් ගියපු එකෙන්. ඒ වගේම බීඑන්බී වලින් තමයි අනිත් ලාබය ගත්තේ. 512 ඉදන් 670 විතර වෙනකම් වැඩි උනා. මට කෙලවිලා ඉන්නේ ශිබා ඉනු ගෙන්. ශිබා 63 දි ගත්තා. 1000$ ක ගත්ත දවසෙ (නොවැම් පලවෙනිදා වගේ) ඉදන් බැස්ස ආච්චිට සිරි වෙන්න. මේ වෙද්දි 42 ටම බැහැල. තවම හෝල්ඩ් කරන් ඉන්නවා. අනිත් කෙල උනේ 50 විතර ස්ටෙඩිව ඉදල පහලට ආපු ස්වින්ග් එකකදි මම ශිබා 46 න් තව 1000$ ක ගත්තා. එතනිනුත් කෙලවිලා ඉන්නේ. දෙකම හෝල්ඩ් කරන් ඉන්නේ. මගේ අදහස ශිබා තම මාසයක් දෙකක් යන්න කලින් 80 පන්නාවි කියලා. පැන්නොත් මම යෙදවුව ගාන වගේ දෙගුණයක් විතර ආසන්නව ලැබේවි.

    කෙලවෙන්න ලොකුම හේතුව මගේ ඉසීම නැතිවීම සහ ක්ෂනික කෑදරකමක් ඒම. කරපු ඇනලයිස්ඔ ක්කොම පැත්තක තියලා පැනික් වෙලා බයි කලා. දිගටම ඒක අල්ලගෙන ඉන්නවා. උඹලගෙ ප්‍රතිචාර අනුව ඉදිරියට. තව ගොඩක් තියෙනවා ටික ටික කියන්නම්.
    Good. මමත් මාස දෙකකට කලින් පටන් ගත්තා. මගේ ටාගට් එක අවුරුදු පහක් ඇතුලත දවසක ආදායම රුපියල් ලක්ෂය කරන්න. දැන් මාසෙකට රුපියල් 30'000/- වන ආදායම ක් මට්ටමේ ඉන්නවා.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    @T A R O aiyooo ban username eka balapanko poddak.. aparade kale broo
    meke inna gajabinnayingen ekek ban mee...

    උබ ලක්ෂ 90ක වාහනයක් තියාගෙනද බන් බස්වල, කෝච්චිවල කෙල්ලෝ ටෝක් කරන්ට ගියේ :lol: මාර පොයි කාරයෙක් නේ උබත් :baffled: මේකේ ඉන්න උනුත් රැවටෙනවානේ :confused:

    --> https://elakiri.com/threads/කෙල්ලන්-ගෑනුන්-ගැන-අද්දැකීම්-පොල.1953856/

    https://elakiri.com/threads/දරුවනි-වාහනය-විකුණුව.1997714/page-3
     
    • Like
    Reactions: wpmanoj

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,089
    5,966
    113
    Money Bitcoin GIF by ProBit Exchange
     
    • Like
    Reactions: wpmanoj

    T A R O

    Well-known member
  • May 6, 2020
    237
    1,749
    93
    ~future~
    t.me
    @T A R O aiyooo ban username eka balapanko poddak.. aparade kale broo
    meke inna gajabinnayingen ekek ban mee...

    https://elakiri.com/threads/දරුවනි-වාහනය-විකුණුව.1997714/page-3

    man eka danan hitiye na machan. I mean mewa dakinna labenne na mata. hethuwa EK eke home page eka check karannema naha man kawadawath. email ekata notification ekak wadunama eka important ekak nam witharai EK log wela reply ekak danne. emoney section eke thread ekak thiyenawa dakkoth related ekak reply karanawa, knowledge eka share karanawa. PM ekak dala thibunoth help karanawa. oka thamai ithin.
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    uba pu;uwan nam kohomada buy karanne idala kiyala dipan mama th danava 20$ ehenam. 😀
    බයි කරන එක මචං එක එක්කෙනාගෙන් වෙනස් වෙනවා. ඒත් ට්‍රේඩිං වල ටෙක්ස්ට් බුක් තියනවා. ඒවා ගැන අනිවාර්යෙන්ම දැන ගන්න එක වටිනවා. මේවා ගැන වීඩියෝ උවමනා තරම් ටියුබ් එකේ තියනවා. ටෙක්ස්ට් බුක් තියරි ඉගෙන ගන්න තියන්නේ මේකයි. ගොඩක් ට්‍රේඩර්ස්ලා ඒ තියරි වලට කීකරුයි. විශේෂයෙන්ම වේල්ස්ලා. ඒ විදියෙ රටා මාකට් එකේ යද්දි එයාලා ඇක්ටිව් වෙනවා. එයාලා ඇක්ටිව් උන වෙලාවට තමයි ලාබ පාඩු තීර්ණය වෙන්නේ. ඉතිං මේ සිග්නල් අපිත් දන්නවා නම් නිතරම වගේ දිනින පැත්තෙම ඉන්න පුළුවන්. ලාබ නැතත් පාඩු නම් නවත්ත ගන්න පුළුවන්.

    Paypal funds walin crypto ganna puluwanda bn.
    P2P කරල ගන්න පුළුවන්. ඒත් බයිනෑන්ස් වල පේපැල් P2P ඇඩි නිතර දකින්න නම් නෑ. මම 8000$ පේපැල් වලින් USDT වලට මාරු කලේ සතියක් විතර බලන් ඉදලා.

    machan karana vidiha poddak keyala denna puluvanda? Ru.10,000k wage dala wade patan ganna puluvanda?
    රුපියල් 10000 කින් කරන්න පුළුවන්. ඒත් ඇත්ත සල්ලි දාන්න කලින් මාසයක් විතර මාකට් එක ගැන ඉගෙන ගත්තනම් තමයි වටින්නේ. මාසයක් විතර යූටියුබ් වීඩියෝ එහෙම බලල. දිනපතා කොයින් මිල උඩ පාත යන හැටි බලල මුලින් අදහසක් ගනින්. ඒ වගේම ක්රිප්ටෝ කියන්නේ තනිකරම මාකටින් සහ ඕපදූප උඩ දුවන එකක්. සෝෂල් මීඩියා වල ඉන්න ක්රිප්ටො වලට නම් දරපු එන්තූසියස් පොරවල් ගැන හොද අවදානයක් තියෙන්නම ඕන. විශේෂයෙන් ඉලෝන් වගේ වේල්ස් ලා.

    Paypal eken Ganne khmda bitcoin?
    p2p තියනවා. බෑන්ක් ට්‍රාන්ස්ෆර් තරම් නම් ඇඩ් වැටෙන්නේ නෑ. පොඩ්ඩක් රේට් එකත් අඩුයි.

    Binance ekata salli danne kohomada ?
    මම නම් p2p කලේ. කිසිම fee එකක් නෑ. ගන්න වගේම විත්ඩ්‍රෝ කරන්නත්.

    Last edited:

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    දවස් පහ හයකින් විතර කොයින් මාකට් එකේ පොඩි ස්වින්ග් එකක් ගියා. දැනට අපි ක්රිප්ටෝ ගැන හැදින්වීමක ඉන්න නිසාත් මමත් ඉගෙන ගන්න නිසාත් සිග්නල් නම් දෙන්නේ නෑ. ඉස්සරහට පම්ප් වෙන්න අඩු තරමින් පැයකට කලින් හරි මේකෙ යමක් දානවා. කට්ටියම ප්රොෆිට් ගමු.

    කට්ටියම ප්රොෆිට් ගමු කියල කිව්වේ කට්ටිය රැවටෙන තැනක් ගැන කියන්නයි. අපි හැමෝම දන්නවා ටෙලිග්රෑම් වට්ස්ඇප් ග්රූප් අනන්ත තියනවා සිග්නල් දෙන. ගොඩක් ග්රූප් විශේෂයෙන් ලංකාවේ සිග්නල් දෙන්නෙම මයිනර් කොයින් වලට. මයිනර් කිව්වෙ දවසකට ඩොලර් මිලියන කීපයක් විතර ටේ්‍ර්ඩ් වෙන ඒවා. මේකෙ ථාව කියන්නම්.

    මම මෙහෙම ග්රූප් කීපයකම දෙන සිග්නල් ගැන සතියක් විතර බලන් හිටියා. ඇඩ්මින් කොයින් එකක් කියල ඒක මෙන්න මේ වෙලාවට පම්ප් වෙනවා ලෑස්ති වෙලා ඉන්න ියල කියනවා. කියන විදියටම පම්ප් වෙනවා. විනාඩි පහකින් විතර ආයි රැල්ල බහිනවා. ඊට පස්සෙ ප්රොෆිට් ගත්ත උන් නැති උන් කථා කරනවා. මේකෙ වෙන්නෙ මේකයි. ඇඩ්මිනයා කිව්ව වෙලාවට ටිකක් ලොකු බයි එකක් දානවා. මේක දකින ග්රූප් එකේ උන් බයි එක තව උස්සනවා. සාමාන්‍යයෙන් සීයට පහක් හයක් උන ගමන් ඇඩ්මිනයා විකුණනවා. ලොකු බයි එකක් නිසා ලොකු සේල් එකක්. ඌ ලාබ අරන් අයින් වෙනවා. අර පැටවු ටිකෙන් කීප දෙනෙක් ලාබ ගන්නවා. අනිත් උන්ට කෙල වෙනවා. ලාබ ගත්ත උන් ස්ක්‍රීන් ෂොට් දාගෙන හෙනට සමරනවා. බැරිඋන පාඩු වෙච්ච උන් අඩනවා. ඊලග පාර කරනවා කිය කිය තව තව අල්ලන් ග්රූප් එකේම ඉන්නවා.

    මම ඌට නියම වැඩක් දැන් කිප පාරක්ම කරා. සාමාන්‍යයෙන් ස්වින්ග් එකේ සයිස් එක ඩොලර් 3000 - 5000 අතර වගේ යන්නේ. ඌ පම්ප් වෙන කොයින් එක ලිස්ට් කර ගමන්ම මම ගිහින් පොඩ්ඩ පොඩ් සිවන්ග් නොඑන්න කොයින් එකේ 700$ වගේ වෙන්න බයි කරල තියා ගෙන හිටියා. කියපු වෙලාවට අරෑ උස්සල ප්රොෆිට් ගන්න කලින් මම ප්‍රොෆිට් කලා. :D :D

    මේ කථාව කිව්වෙ සිග්නල් විශ්වාස කරද්දි ටිකක් පරිස්සමට. ලොකු කොයින් වලට වේල්ස්ලා කරන්නෙත් මේකම තමයි. අපි දැන ගන්න ඕන ප්රොෆිට් කරන්න මේ සිග්නල් අදුරගෙන.
     
    Umba winadiyakata Hari 🐳 kenek wela.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,590
    9,229
    113
    Signal channel passe duwanna epa, godak welawata loss thama

    aniwa thamange TA karanna. ethakota shape

    Anith eka BTC trading, mining wala newee hondama game eka thiyanne ;)
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    ගොඩක් කට්ටිය අහනවා ඒ වගේම මමත් ඇහුව දෙයක් තමයි මොනාද හොදම කොයින් කියන එක. මගේ අත්දැකීම අනුව ටොප් 100 තියෙන කොයින් හැම එකක්ම හොදයි. අපි මුදල් පරිහරණය අනුව තමයි කොයින් බොහෝ විට තෝරගන්න ඕන. මම දකින පරිහරණ ක්‍රම දෙකයි. මේ මම කියන ඒව ටෙක්ස්ට් බුක් තියරි නම් නෙවෙයි. මම දකින දේ හොදද.

    1. අඩුවට අරන් වැඩි වෙන කම් සති ගණන් මාස ගණන් සමහරු වගේ අවුරුදු ගණන් අල්ලගෙන ඉන්න එක
    2. ගත්තා 1% 2% වැලියු ඇඩිෂන් එකක් ආව ගමන් වික්කා ප්රොෆිට් කලා.

    පලවෙනි එක කරන්න ගොඩක් වෙලවට පලවෙනි කොයින් 100 න් 75 ක්ම වගේ සුදුසුයි. විශේෂයෙන්ම එක්ස්චෙන්ජ් කාරයෝ පටන් ගත්ත කොයින් වඩාත්ම සුදුසුයි. බීඑන්බී, ක්රිප්ටො ඩොට්කොම් වගේ කොයින් උදාහරණ. එක්ස්චේන්ජ් වලින් මේ කොයින් වලට පුදුම බැක් එකක් දෙනවා. නිතර නිතර බෙනිෆිට් පෙන්න පෙන්න ක්‍රවුඩ් එක ඇද ගන්නවා. වැලියු එක ඇඩ් කරනවා. කොච්චර ඩවුන් කාලයක උනත් මේවා රන් වෙනවා. එක්ස්චෙන්ජ් වහල දාන්නේනෑ ලේසියෙන්. මේ කොයින් එක්ස්චේන්ජ් පවතිනතාක් හැමදාම වගේ ධන තමයි. ඒ වගේම බිට්කොයින්, ඉතීරියම් වගේ ඒවත් හොද දිගු කාලීන ආයෝජන.

    දිගු කාලීන ආයෝජන කරන්න හොද කොයින් එකක් පහසුවෙන් හොයා ගන්න පුළුවන්. චාට් එකේ පැය හතර වගේ එකක් දාගන්න. අගය ක්‍රමිකව ශක්තිමත්ව උඩ යනවා නම් බොහෝ වෙලාවට සුදුසුයි. ටොප් 100 තියන කොයින් ටිකක් හිමින් අගය වැඩි වෙන්නේ. නමුත් සමහර අලුත් කොයි 1000% - 2000% ප්‍රමාණයෙන් පවා පම්ප් වෙනවා. එහෙම එකක් හොයා ගන්න සුදුසුම ක්‍රමය ඔය ක්රිප්ටො කාරයන්ගේ ට්විටර්, රෙඩ්ඉට් වගේ ග්රූප් වල සෙට් වෙලා ඉන්න එක. උන් අළුතින් ලිස්ට් කරන්න යන කොයින් ගැන ඕපදූප කථා කරනවා. එහෙම කථාවක් යද්දි ක්ෂණිකව සල්ලි දීල ගන්න යන්න එපා. මොකද දාස්ගාණක් ක්රෙිප්ටෝ වලින් කීපයයි සාර්ථක වෙන්නේ. සාර්ථක ක්රිප්ටො එකක් හොයා ගන්න පහසුම ක්‍රමය ඒ ක්රිප්ටෝ එක පටන් ගන්න කට්ටිය ගැන හොයල බලන්න. ඇපල් කෝ ෆවුන්ඩර් ක්රිප්ටො එකක් දැම්මා, ඉතීරියම් කෝ ෆවුන්ඩර් දැම්මා, මේ වගේ හොද සල්ලි තියන වගේම තාක්ෂනික දැනුම තියන කෙනෙක් ෆවුන්ඩර් නම් බොහෝ විට සාර්ථක වෙන්න ඉඩ තියනවා. ඒ වගේම ඒ ක්රිප්ටෝ එක දීල කරන්න වැඩ තියේද එහෙම නැතිනම් ප්රොජෙක්ට් තියේද කියල විශේෂෙයෙන් හොයන්න ඕන. උදා හරණ අර්න්ටු ප්ලේ ගේම්. එහෙම ඒව තියෙද්දි ක්රිප්ටෝ එකක් උඩට නිරපේක්ෂවම යනවා. ඔය ටික බලල ඔක්කොම හොද නම් ක්රිප්ටෝ ටිකක් අරන් දාන එක හෙදයි. මොකද ලිස්ට් කරපු ගමන් 1000% කින් විතර අගය වැඩි වෙනවා. එහෙම ලාබ ගත්ත කීප දෙනෙක්ම මම පුද්ගලිකවම දන්නවා.

    දෙවෙනි එක ඊලගට කියන්නම් ඒක මගේ එක
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,521
    6,499
    113
    bump

    මචං coin එකක් 1% profit උනාට විකුණන එක වැඩක් නැහැ නේද ?
    exchange fee එක 0.25% විතර කැපෙනවා, තව slippage එක නිසා profit එක minus වෙන්න පුළුවන්නේ .
    ------ Post added on Nov 20, 2021 at 1:11 PM
     
    • Like
    Reactions: shenat and wpmanoj