crypto signal subscription ?

devinfer98

Well-known member
  • Mar 27, 2021
    421
    404
    63
    crypro youtube channel කරන අයගේ paid subscription තියනවා trading signal group ඒවාගේ එකකට 1000 වගේ pay කරන එක worthda?
    Day trading and investing?
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    ලංකාවේ උන්ගෙන් නම් ගන්න එපා. හොද චැනල් එකක් බලලා උන්ගෙ ට්‍රයල් එක ට්‍රයි කරන්න .
     
    • Like
    Reactions: shenat and C_S_M

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    crypro youtube channel කරන අයගේ paid subscription තියනවා trading signal group ඒවාගේ එකකට 1000 වගේ pay කරන එක worthda?
    Day trading and investing?
    බොරු වැඩක් ඔය කරන්නෙ. පොඩ්ඩ පොඩ්ඩ ට්‍රේඩිං ඉගෙනගෙන ඔයාම ට්‍රේඩ් දාන්න. සිග්නල් දෙන කට්ටිය loosing ට්‍රේඩ්ස් publish කරන්නෙ නෑ. ඔයාලගෙ සල්ලි මංකොල්ල කාලා මාරු වෙයි
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    බොරු වැඩක් ඔය කරන්නෙ. පොඩ්ඩ පොඩ්ඩ ට්‍රේඩිං ඉගෙනගෙන ඔයාම ට්‍රේඩ් දාන්න. සිග්නල් දෙන කට්ටිය loosing ට්‍රේඩ්ස් publish කරන්නෙ නෑ. ඔයාලගෙ සල්ලි මංකොල්ල කාලා මාරු වෙයි
    හොද ඒවා තියෙනවා . නම අහන්න එපා. ඒවා ඉතිං හොයාගන්න එක තමන්ගෙ වැඩක්. ලංකාවේ නම් දන්නෙ නෑ. ඔව් ඉගෙන ගන්න එක තමයි හොදම දේ. හැබැයි අලුත්ම කෙනෙක්ට සිග්නල් ගත්තා කියලා ප්‍රශ්නයක් නෑ.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    හොද ඒවා තියෙනවා . නම අහන්න එපා. ඒවා ඉතිං හොයාගන්න එක තමන්ගෙ වැඩක්. ලංකාවේ නම් දන්නෙ නෑ. ඔව් ඉගෙන ගන්න එක තමයි හොදම දේ. හැබැයි අලුත්ම කෙනෙක්ට සිග්නල් ගත්තා කියලා ප්‍රශ්නයක් නෑ.
    Signal service එක නවත්තපු දවසට ට්‍රේඩිං කරලත් ඉවරයි ඒවා මතම යැපුනොත්. මට කතා කරපු ගොඩක් අලුත් ට්‍රේඩර්ස්ලගෙ ප්‍රධානම අවුල තමයි ඉවසීමක් නැති කමයි ලොකු රිස්ක් අරන් ට්‍රේඩ් දාන එකයි. ඒවා ගොඩක් හරියනවා 4h වලින් උඩ tf වල මුලදි ට්‍රේඩිං ප්‍රැක්ටිස් වුනානම්. ට්‍රේඩිං කියන්නෙ වැඩිපුර දේවල් ඉගෙන ගන්න ඉගෙන ගන්න ලොස් වෙන්න සම්භාවිතාව වැඩි දෙයක්. මොකද කට්ටිය 100%ක් සාර්ථක strategy එකක් හොයන්න ඔක්කොම දේවල් පාවිච්චි කරලා අනා ගන්නවා. මේකෙ ඉන්න උනන්දුවක් තියෙන කීප දෙනෙක් ගොඩ දාන්න පුලුවන් වුනා ඔය වැරදි හදලා. 😊
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,172
    6,682
    113
    කොහෙ හරි කනත්තක
    හොද ඒවා තියෙනවා . නම අහන්න එපා. ඒවා ඉතිං හොයාගන්න එක තමන්ගෙ වැඩක්. ලංකාවේ නම් දන්නෙ නෑ. ඔව් ඉගෙන ගන්න එක තමයි හොදම දේ. හැබැයි අලුත්ම කෙනෙක්ට සිග්නල් ගත්තා කියලා ප්‍රශ්නයක් නෑ.
    Lankawe samahara un karanne pitarata vip signal groups walata join wela ewaye daana signal ussala lankawe vip groups hadagena mehe unta sell karana eka. Habai ara Agra kiyana kellage fgi indicator ekanan godak kattiya use karanawa hodai kiyala. Maaseta dollar 1-2k wage wenne man hithanne.
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,172
    6,682
    113
    කොහෙ හරි කනත්තක
    සල්ලි දීල indicators ගන්න පිස්සුද බං. 😂😂
    Man gaththe na bn crypto ugannana yt kaarayo set eka a indicator eka hodai kiyala thibba hinda kiwwe. Mannan eka use karala na. A kella issara free dila thiyenne. Samahara un eka un haduwai araka meka kiyala mokak hari case ekakata thamai eki dan salli walata denne.
     
    • Like
    Reactions: sakuntha1996

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    Lankawe samahara un karanne pitarata vip signal groups walata join wela ewaye daana signal ussala lankawe vip groups hadagena mehe unta sell karana eka. Habai ara Agra kiyana kellage fgi indicator ekanan godak kattiya use karanawa hodai kiyala. Maaseta dollar 1-2k wage wenne man hithanne.
    Man oya indicator eka use karanawa eken wadak ganna puluwan nodanna use karanne nathi aya thama nikan salli deela ganna epa kiyanne