Long term ??Shiba inu ගිහින් ඉවරයි බං. දැන් වෙන coin එකක් try කරපන්
යකෝ ඒක දැන් කී ගුනේකින් වැඩි උනාද. දැන්නම් පරක්කු වැඩී නේ. මං හරියටම දන්නෑ. crypto කරනවන්ම් හොඳට හොයල බලල කරපන්.Long term ??
Mokakda ban me hariyata kiyapam.Enj ගනිව් . ගේමින් පැලැට්ෆොම් . මෙටාවස් ගේමින් . අරං හොල්ස් කරපන්