ARK
ARK/BTC
![]()
Good buying range => 0.00030 BTC - 0.00033 BTC
***This information is not a recommendation to buy or sell. It is to be used for educational purposes only.***
Today price=>0.00040361 BTC

ONT - Ontology
ONT/BTC
![]()
3 scenarios,one will occur![]()
Good buying range
1st scenario =>0.000500 BTC - 0.000510 BTC
2nd scenario =>0.000450 BTC - 0.000455 BTC
3rd scenario =>0.000290 BTC - 0.000300 BTC
Note:- I do not recommended selling current ONT to buy back later my suggesting area..Better to place new buyer order..I expect 2nd or 3rd senario
***This information is not a recommendation to buy or sell. It is to be used for educational purposes only.***
Today price=>0.00079949 BTC

ONT follow same my buying range (2nd scenario =>0.000450 BTC - 0.000455 BTC)
POWR - Power Ledger
POWR/BTC
![]()
Good buying range => 0.000048 BTC - 0.000052 BTC
Note:- I'm expecting Power Ledger to create Cup & Handle
***This information is not a recommendation to buy or sell. It is to be used for educational purposes only.***
Today price=>0.00005928 BTC

ADA- Cardano
ADA/BTC
![]()
Good buying range => 0.00002400 BTC - 0.00003000 BTC
Note:- I'm expecting Cardano to create Cup & Handle
***This information is not a recommendation to buy or sell. It is to be used for educational purposes only.***
Today price=>0.00004019 BTC

ICX- ICON
ICX/BTC
![]()
Good buying range => 0.00028 BTC - 0.00033 BTC
I'm Super bullish ICX,Because i have it
Note:- I'm expecting ICX to create Cup & Handle
***This information is not a recommendation to buy or sell. It is to be used for educational purposes only.***
Today price=>0.00051200 BTC
I did not expect my every chart be success,But most of charts following same path i draw...
කණගාටුයි කියන්න පැය ගානක් research කරලා දාපු මේ charts වලින් අඩුම ගානේ 2-3 දෙනෙක්ට වඩා වඩා වැඩක් ගත්තටද සැකයි

අපරාදේ මන් chart ඇදලා waste කර time එක 
ලංකාවේ මිනිස්සු හරි වෙනස්..පුදුම කල කිරීමක් දැනෙනවා මේ මිනිස්සුන්ගේ ආකල්ප දැක්කම..එකෙක් හැම තැනම කියා කියා යනවා 0.05 XMR trade fee ගත්තලු..එත් අදටත් එහෙම ගත්තේ නැහැ කියන්නවත් පොස්ට් එකක් දාන්නේ නැහැ උදව් ගත්ත අය

PM එකක් දානවා ගොඩක් අය,තමන්ගේ වැඩේ කර ගන්නවා..එතනින් එහාට නො කතා නො සිනාසමහර අය හැමදාම PM ඒවා ඒවා අහනවා විතරයි coin ගන්නේ නැහැ..chart එකක් බලලා coin එක suggest කරාම investment ගානේ විදියට..එක ගන්නේ නැහැ..coin එක වැඩි උනාම PM එකක් යැව්වම කියනවා බයටම coin එක ගත්තේ නෑලු..අනිත් පැත්තට අහන්නේ හොද trade දෙන groups මොනවාද කියලා...

තව සමහර අයට coin දැන ගන්නත් ඕන,එත් තමන්ගේ මුළු investment මුදල ඇහුවම,ඒ ගාන කියන්නේ බොරු

උගේ මුදල වැඩි බව දැන ගත්තම ඉරිසියා කරයි කියලා හිතයි කියලද?නැත්නම් ගානක් ඉල්ලාවි කියලා හිතන නිසාද බොරු කියන්නේ කියලා තේරෙන්නේ නැහැ..total investment ගාන නොදෙන කොහොමද දෙයියනේ හොදම coin එකක් suggest කරන්නේ...අතේ තියෙන මුදලට හරි යන්නනේ prefect plan එකක් දෙන්න පුළුවන් වෙන්නේ 
තවත් සමහර අය ඉන්නවා charts බලලා අහනවා උබ ගත්තද?කියක් ගත්තද?එකේ screenshot දාන්න කියලා..මේ charts දාද්දීම කිව්වා,මට හැම එකම buy කරන්න BTC නැහැ..එත් ICX නම් buy කරලා තියෙනවා කියලත්..උන් හිතන් ඉන්නේ අපේ වගකීමක් කියලා පළවෙනියට මන් coin අරන් උන්ට පෙන්නලා ගන්න කියන එක

ඒ අතරේ කියපු දේවල් අහපු දේවල්අ අකුරක් නෑර පිළිපැද්ද අයත් හිටියා..එත් බහුතරය හරිම සොකජනයියයි
Last edited:
***
