Cryptocurrency Mining

aravinda145

Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    Cryptocurrency Mining කරන කට්ටිය ඉන්නවද? එහෙනම් Comment එකක් දාලා යන්න. පොඩි help එකක් ඕනෙ.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බොක්කල වැඩ්ඩෙක්ගෙන් සප් එකක් ඕන... කොඉන් ටිකක් අරන් දාල තියන්න කැමතිය් ලෝන්ග් ටය්ම් ඉන්වෙස්මෙන්ට් එකකට .. ඩොලර් 500 විතර... මට වැඩෙ හරියට තේරෙන්නෙ නැ... බකප් එකක් දෙනවද.. කිරියෙ දාල තිබ්බ නූල් බලල රෙගිස්ටෙර් උන ගොඩක් සඉට් වල;);););););););)
     

    malithnl

    Junior member
  • Jun 16, 2007
    74
    7
    8
    37
    ඕනෙම තැනක
    Last edited: