ඇයි ලන්කාවේ කට්ටිය ගැඹුරින් සහ පුලුල් විදිහට Cryptocurrency Ecosystems ගැන කතා කරන්නේ නැත්තේ . .අතිශය බහුතරය සමාජ මාද්‍යයේ පවා කතා කරන්නේ මිල උඩ පහළ යන විදිහ ගැනයි මිල අනාවැකියි buy sell ගැන විතරයි.ඊට වඩා මේක ගොඩක් ගැඹුරු සහ පුලුල් විදිහට පැතිරිලා තියෙනවා.හැමෝම මතුපිටින් තියෙන විස්තර විතරයි කතාවෙන්නේ