Cryptocurrency trading ගැන මේ ප්‍රශ්න පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද ?

Amew

Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    නොදන්නවා කියලා හිනා වෙන්න එපා. පහල තියන ප්‍රශ්න තුනෙන් අන්තිම ප්‍රශ්නේ නිසා මට මේ ගැන හොයන්න ඕනේකමක් තිබ්බේ නෑ.

    1. Company එකක share value එක profit , investments වගේ සාදක මත තීරනය වෙනවා. රටක මුදලේ අගය, රටේ අර්තික , දේශපාලන තත්වය අනුව තීරනය වෙනවා. එතකොට cryptocurrency එකක value එක වෙනස් වීමට බලපාන සාදක මොනවද?

    2. Cryptocurrency trading සූදුවක් නොවෙන්නේ ඇයි.
    තව ඔය trade කර කර මහා පරිමාණයේ සල්ලි හම්බ කලා කියන online entrepreneurs ලා කරන්නේ සූදුවක් නොවෙන්නේ කොහොමද?

    3. භාන්ඩයක් හෝ සේවාවක් නිශ්පාදනය නොකරන ක්ශේත්‍රයකට තරුනයෝ තල්ලු වෙන එක ලෝකේ ආර්තික ස්තාවරත්වයට බලපෑමක් නෙමේද?
     
    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,746
    93
    crypto thanikara speculation base. real use case thawama bohoma adui.
    news, hype hama detama price adu wadi wenawa
    suduwak wage thama yam pramanekata
     
    • Like
    Reactions: EdNygma and Amew

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    Ohoma beluwoth trading serama suduwak wenawa.

    Real estate , hal , panpiti , oil serama. Owath trading thamai karanne. Buy and selling
    Real estate ජනගහනය වැඩි වෙන පැති වල වේගෙන් ඉහල යනවා
    හාල් , පාන්පිටි oil , season , climate වගේ සාදක අනුව ඉහල පහල යනවා.
    මම අහන්නේ cryptocurrency වල අන්න ඒ වගේ සාදක
     
    • Like
    Reactions: EdNygma

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,168
    113
    ආශ්චර්යමත් රටක
    Real estate ජනගහනය වැඩි වෙන පැති වල වේගෙන් ඉහල යනවා
    හාල් , පාන්පිටි oil , season , climate වගේ සාදක අනුව ඉහල පහල යනවා.
    මම අහන්නේ cryptocurrency වල අන්න ඒ වගේ සාදක

    Supply and demand changes because of manipulation and world economics.(fundementals)
     
    • Like
    Reactions: Amew and EdNygma

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,016
    18,942
    113
    Real estate ජනගහනය වැඩි වෙන පැති වල වේගෙන් ඉහල යනවා
    හාල් , පාන්පිටි oil , season , climate වගේ සාදක අනුව ඉහල පහල යනවා.
    මම අහන්නේ cryptocurrency වල අන්න ඒ වගේ සාදක
    ඉල්ලුම සහ සැපයුම අනුවයි කෙටිකාලීනව ඉහල පහල යන්නේ. දීර්ග කාලීනව digital currency වල තියන වැදගත්කම fiat currency අභිබවා ගිහින් භාවිතය වැඩි වෙලා වටිනාකම ඉහල යන්න පුළුවන්
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    නොදන්නවා කියලා හිනා වෙන්න එපා. පහල තියන ප්‍රශ්න තුනෙන් අන්තිම ප්‍රශ්නේ නිසා මට මේ ගැන හොයන්න ඕනේකමක් තිබ්බේ නෑ.

    1. Company එකක share value එක profit , investments වගේ සාදක මත තීරනය වෙනවා. රටක මුදලේ අගය, රටේ අර්තික , දේශපාලන තත්වය අනුව තීරනය වෙනවා. එතකොට cryptocurrency එකක value එක වෙනස් වීමට බලපාන සාදක මොනවද?

    2. Cryptocurrency trading සූදුවක් නොවෙන්නේ ඇයි.
    තව ඔය trade කර කර මහා පරිමාණයේ සල්ලි හම්බ කලා කියන online entrepreneurs ලා කරන්නේ සූදුවක් නොවෙන්නේ කොහොමද?

    3. භාන්ඩයක් හෝ සේවාවක් නිශ්පාදනය නොකරන ක්ශේත්‍රයකට තරුනයෝ තල්ලු වෙන එක ලෝකේ ආර්තික ස්තාවරත්වයට බලපෑමක් නෙමේද?
    1. Demand එක අනුව. Demand එක තීරණය වෙන්නේ coin එකේ whitepaper + උබ ඔය කියලා තියෙන දෙවල්ම ගොලීය වශයෙන් ඇතීවෙන බලපැම මත.

    2. It is not a gambling. But its depend about how you play the game. හොදට මතක තීයාගන්න ඔනී දෙයක් තමයී ඔයා profit කරනව කියන්නේ තව කෙනෙක් loss වෙනවා. ඒ කියන්නේ ඔයාගේ profit එක කියන්නේ වෙන කෙනෙක් ගේ ලොස් වෙච්ච මනී. ඔයා trade කරන්නේ trading rules දන්නේ නැතුවනම්, මෙක ඔයාට gambling වගේ පේනවා.

    3. සහතීක ඇත්ත. Trading කියන්නේ full time කරන්න පුලුවන් දෙයක් වත්, කල යුතූ දෙයක් වත් නොවයී. ඔබ මිලියනපතීයකූ නොවේ නම් trading (stock, crypto, commodities ) කලයුත්තේ part time ලෙස හෝ අනාගත අයොජනයක් ලෙසයී. මොක්ද market demand එක හෙට බින්දුවට බහින්නත් පුලුවන් . ලංකාව ගැන කියනවානම් මහා පරීමාණෙන් සල්ලී හබ්බ කරන online enterpreneurs ලා 98% ක්ම කරන්නේ බොරුව.එක්කෝ උන් NFT collection හදනවා.( eka trading nemei) ,නැත්තනම් නොදන්න උන්ගේ සල්ලී කඩා ගන්න හොරූ.
     
    • Like
    Reactions: shenat and Amew