නොදන්නවා කියලා හිනා වෙන්න එපා. පහල තියන ප්රශ්න තුනෙන් අන්තිම ප්රශ්නේ නිසා මට මේ ගැන හොයන්න ඕනේකමක් තිබ්බේ නෑ.
1. Company එකක share value එක profit , investments වගේ සාදක මත තීරනය වෙනවා. රටක මුදලේ අගය, රටේ අර්තික , දේශපාලන තත්වය අනුව තීරනය වෙනවා. එතකොට cryptocurrency එකක value එක වෙනස් වීමට බලපාන සාදක මොනවද?
2. Cryptocurrency trading සූදුවක් නොවෙන්නේ ඇයි.
තව ඔය trade කර කර මහා පරිමාණයේ සල්ලි හම්බ කලා කියන online entrepreneurs ලා කරන්නේ සූදුවක් නොවෙන්නේ කොහොමද?
3. භාන්ඩයක් හෝ සේවාවක් නිශ්පාදනය නොකරන ක්ශේත්රයකට තරුනයෝ තල්ලු වෙන එක ලෝකේ ආර්තික ස්තාවරත්වයට බලපෑමක් නෙමේද?