Cryptopay Wirex

jannuse

Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    CRYptopay Wirex වගේ ලංකාවට support කරන Physical Cards දෙන Bitcoin support කරන services මොනවද මචන්ලා..?
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Bitcoin transactions allowed da machan?
    ඔව් මචන්. පේසා එකේ වෙනම අකවුන්ට් එක ඇතුලේ බිට්කොයින් වොලට් එකක් තියෙනව. එකෙන් කාඩ් එක ලොඩ් කරන්න පුලුවන්.