Shopify drop shipping store එකකට payment processor එකක්...

rambo321

Well-known member
  • May 15, 2022
    1,743
    1
    2,121
    113
    මොකක්ද බන් හොද? ලංකාවට මොකක්වත් support නැහැනේ...
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,480
    1,293
    113
    United States
    ඔය ලංකාවට support නෑ කියන තැනමයි මචං අවුල, PayHere එකත් dropshipping වලට දෙන්නෙ නෑනෙ. UK LTD එකක් හරි US LLC එකක් හරි දාලා Stripe ගන්න එක තමයි ගොඩක් උන් කරන්නෙ, නැත්නම් 2Checkout එකට try කරලා බලන්න, ඒක ලංකාවට දෙනවා.
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,743
    1
    2,121
    113
    ඔය ලංකාවට support නෑ කියන තැනමයි මචං අවුල, PayHere එකත් dropshipping වලට දෙන්නෙ නෑනෙ. UK LTD එකක් හරි US LLC එකක් හරි දාලා Stripe ගන්න එක තමයි ගොඩක් උන් කරන්නෙ, නැත්නම් 2Checkout එකට try කරලා බලන්න, ඒක ලංකාවට දෙනවා.
    2checkout ekath verifone usa through thama dan connect wenne. ekath lankawata naha mchn.