crysis 3 GAME

miyuru4

Member
Apr 4, 2010
2,193
500
0
40
ඈ එකනම් දන්නෙ නැ
මචන්ලා දන්න කෙනෙක් ඉන්නවනම් මේකට විසදුමක් කියහල්ලකො. මෙ දාල තියෙන සොෆ්ට්වෙයාර් වලින්වත් ඕපන් කරගන්න බැහැ මචන්ලා. වැඩ්ඩෙක් ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් ඕනා.

98151499.jpg

catsrad.jpg
 
roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
winrar install කරපන්,ඊට පස්සේ folder options වලින් hide extension for known file types tick එක අයින් කරලා ඔය .r01,.r02 (p2p-crysis2.r01,p2p-crysis2.r02) extension එක තියෙන file අතරේ ඇති p2p-crysis2.rar කියලා file එකක් (.rar extension එක තියෙන),ඒක right click කරලා extract here දීපන්;)
 
Last edited:
  • Like
Reactions: xcute_shake

xcute_shake

Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    winrar install කරපන්,ඊට පස්සේ folder options වලින් hide extension for known file types tick එක අයින් කරලා ඔය .r01,.r02 (p2p-crysis2.r01,p2p-crysis2.r02) extension එක තියෙන file අතරේ ඇති p2p-crysis2.rar කියලා file එකක් (.rar extension එක තියෙන),ඒක right click කරලා extract here දීපන්;)

    :yes::yes:
     
    • Like
    Reactions: roshancs05