Crysis වල මීළග game එක Crysis Next බවත්, ඒක Battle Royale game එකක් බවත් පසුගියදා හෙලිදරව් කරේ Twitter Page එකකින්. අසාර්ථක Crysis Remastered එකෙන් පස්සෙ Crysis 4 එනකන් බලාගෙන ඉන්න Crysis Fansලට Battle Royale එකක් අරගෙන එන්න Crytek ගත්ත තීරණය හරිද? ඒ වගේම මේ තොරතුර කොච්චර දුරකට ඇත්ත වෙන්න පුළුවන්ද? Crysis Next නමින් Battle Royale එකක් ආවොත් ඒක සාර්ථක වෙයිද?