Crystal Reports

Dezel X2

Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    Crystal Reports XI R2 වලට පස්සෙ Crystal Report ඩිසයින් කරන්න අලුත් version එකක් තියෙනවද බන්.? තියෙනවනම් බාගන්න ලින්ක් එකක් දීපන්කො!
     

    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    http://www.softwareforces.com/FAQ/Known-Crystal-Reports-Versions-and-Service-Pack-Levels

    crystal reports කියන්නෙ මහ හිසරදයක් බන්. උඹ දන්නවද firefox වලින් Print to PDF යන්නෙ නැතුව direct print කරන්න ? IE වල විතරයි පුලුවන් Active X තියන නිසා :sorry::sorry:

    වෙන reporting tools මොනාද බන් තියෙන්නෙ .net වල වැඩකරන්න පුලුවන්. Crystal ඇනයක් බන්! එපා වෙනවා. matath oya seen eka thamai.