
යෙන් එක ඉහල යන එක හොදයිASPI එක හෙනට බැහැලා. මිළංකා මිළ දර්ශකය දශම ගානයි ඉහළ ගිහින් තියෙන්නේ. ලංකාව ඉස්සරහට මොනා වෙයිද මන්දා. කිසිම ආර්ථික ප්‍රතිපත්තියක් නෑ. ඩොලර් එක 145යි. ආනායන භාණ්ඩ මිළ ඉහළ ගිහින්. යෙන් එක යෙන් එක ඉහළ යනවා. වාහන මිළ වැඩි වෙනවා. ඩොලර් එකේ වාසිය මිනිස්සුන්ට දෙන්න අපනයන දිරිගන්වන්නෙත් නෑ. ආර්ථිකය සුන්නත්දූලි වෙන්න ළඟයි. අපේ ආර්ථිකයට ඉන්දියාව අත දැම්මොත් අපිට කෙළ වෙනවා. අපි මොක්කුද වගේ ඔහේ බලන් ඉන්නවා.![]()
යෙන් එක ඉහල යන එක හොදයි
රටේ ආර්ථිකේ ශේප් කරන්න නම් වාහන ගෙන එක නවත්වන්න ඕනේ මස 5 ක්වත්

මිනිස්සුන්ට සැප විඳින්න එපා කියලද කියන්නේ ? ඔව්වා පැලැස්තර විසඳුම් rocat. intestine Income එක නගා සිටුවන්න පවතින රජය ගත්තු එක හොඳ පියවරක් කියන්න. අපනයන භෝග වලට අබසරණයි. බලපන් රබර් ගොවියො අඬනවා. ඒ මිනිස්සු රබර් ගස් ටික කපලා ගෙයක් ගෙයක් ගානෙ ගිහින් දර විකුණනවා. රත්නපුරේ කිතුල්පේ ට ඇවිත් බලන්න මිනිසුසු විඳින දුක.![]()
මේක අනිවා කරන්න ඕනේ තියෙන සංචිත ටික බේරා ගන්න ,මිනිස්සුන්ට සැප විඳින්න එපා කියලද කියන්නේ ? ඔව්වා පැලැස්තර විසඳුම් rocat. intestine Income එක නගා සිටුවන්න පවතින රජය ගත්තු එක හොඳ පියවරක් කියන්න. අපනයන භෝග වලට අබසරණයි. බලපන් රබර් ගොවියො අඬනවා. ඒ මිනිස්සු රබර් ගස් ටික කපලා ගෙයක් ගෙයක් ගානෙ ගිහින් දර විකුණනවා. රත්නපුරේ කිතුල්පේ ට ඇවිත් බලන්න මිනිසුසු විඳින දුක.![]()
යෙන් එක ඉහල යන එක හොදයි
රටේ ආර්ථිකේ ශේප් කරන්න නම් වාහන ගෙන එක නවත්වන්න ඕනේ මස 5 ක්වත්











මේක අනිවා කරන්න ඕනේ තියෙන සංචිත ටික බේරා ගන්න ,
අපනයන බෝග වලට කෙළවුණේ එක තරග කාරිත්වය වැඩි කරන්න ගත්ත පියවරක් නැ අපි ටේ වෙළද පොලෙන් විසි වෙනකොට මොනවද කලේ ,මේ වෙලවවේ ලෝකේ ආර්ථිකේ ඇති අවුල නිසා තමයි මිල පහල යන්නේ එක මේ තරමින් වත් තිබීම හොදයි ,
තාවකාලික සැප හොයපු නිසා තමයි අපි මේ දක්වා දුක් විදින්නේ

uba econ special ne?![]()










ඩොලර් එක පාකරපු නිසා ඔය තරම් බේරුනේ ,නැත්නම් එවර්යි ,ඔය ශේක්ෂ්න් එක බාර සර් මාර දක්ෂයි බන් ෆොරින් මනේග්මන්ට් එක ,එයා විතරයි අහපු ප්‍රශ්න වලට කෙලින් පිළිතුරු දුන්නේ ,අනික් අය පොතේ ගුරාලා විතරයිWar thibuna kale samahara welawata foreign exchange reserves thibune 3 weeks only. Den thathwe ita wada kochchara hodada?![]()
ASPI එක හෙනට බැහැලා. මිළංකා මිළ දර්ශකය දශම ගානයි ඉහළ ගිහින් තියෙන්නේ. ලංකාව ඉස්සරහට මොනා වෙයිද මන්දා. කිසිම ආර්ථික ප්‍රතිපත්තියක් නෑ. ඩොලර් එක 145යි. ආනායන භාණ්ඩ මිළ ඉහළ ගිහින්. යෙන් එක යෙන් එක ඉහළ යනවා. වාහන මිළ වැඩි වෙනවා. ඩොලර් එකේ වාසිය මිනිස්සුන්ට දෙන්න අපනයන දිරිගන්වන්නෙත් නෑ. ආර්ථිකය සුන්නත්දූලි වෙන්න ළඟයි. අපේ ආර්ථිකයට ඉන්දියාව අත දැම්මොත් අපිට කෙළ වෙනවා. අපි මොක්කුද වගේ ඔහේ බලන් ඉන්නවා.![]()

ඩොලර් එක පාකරපු නිසා ඔය තරම් බේරුනේ ,නැත්නම් එවර්යි ,ඔය ශේක්ෂ්න් එක බාර සර් මාර දක්ෂයි බන් ෆොරින් මනේග්මන්ට් එක ,එයා විතරයි අහපු ප්‍රශ්න වලට කෙලින් පිළිතුරු දුන්නේ ,අනික් අය පොතේ ගුරාලා විතරයි
