කොළඹ කොටස් වෙළඳ පොළ විසින් දේශීය හා විදේශීය ආයෝජකයන්ට සජීවීව යාවත්කාලීන වූ වෙළෙඳපොළ දත්ත එසැණින් ලබාගත හැකි Android ජංගම දුරකථන යෙදුමක් (Mobile Application) හඳුන්වාදී ඇති අතර එයට google play හෝ Android උපාංග (Android Devices) හරහා නොමිලයේ ඇතුළුවිය හැකිය.
මේ හරහා ආයෝජකයන්ට ක්ෂණිකව පහත දැක්වෙන තොරතුරු ඉතා පහසුවෙන් ලබා ගැනීමේ අවකාශය පවතී.
වෙළෙඳපොළ සාරාංශය
• සියලු කොටස් මිල දර්ශකයෙහි හා S & P ශ්‍රී ලංකා 20 දර්ශකයෙහි ප්‍රාස්ථාරික තොරතුරු
• නවතම ගනුදෙනු
• සාංගමික නිවේදන
• කොටස් මිල ගණන්
• කොටස් මිල ගණන්වල ඉහළ ම වර්ධනයක් හා බැස්මක් පෙන්නුම් කරන ලද සමාගම්
• ලැයිස්තුගත සුරැකුම්පත් වල විස්තර
• පෞද්ගලික ආයෝජන කළඹ
• සිංහල, ඉංග්‍රීසි හා දෙමළ යන භාෂා තුනෙන්ම දිවයිනේ ඕනෑම තැනක සිට මෙම තොරතුරු ලබා ගැනීමට අවස්ථාව ලබාදී තිබීම සුවිශේෂී වේ.
කොළඹ කොටස් වෙළඳ පොළේ Android ජංගම දුරකථන යෙදුම (Mobile Application) Google Play store හරහා ක්ෂණිකව ලබාගත හැකි අතර පහත ලිපිනය භාවිතයෙන්ද මෙයට ඇතුළු විය හැකිය.
http://www.cse.lk/mobile_app.do
Vimasuma

Last edited: