ලංකාවේ ගොවීන්ට සහ වෙළෙන්දන්ට විශේෂයෙන්ම හදපු App එකක් - Sarupola 🚜

Feb 26, 2026
10
11
3
🏭 ඔබේ කෘෂි ව්‍යාපාරය ඊළඟ මට්ටමට ගෙන යන්න! 🏭

ඔබ ගොවිපල හිමියෙක්, තොග වෙළෙන්දෙක් හෝ ව්‍යාපාරිකයෙක් නම්, ඔබේ ජංගම දුරකථනයෙන්ම මුළු ලංකාවම ආවරණය වන වෙළඳපොළක් දැන් ඔබට විවෘතයි.

සරුපොළ (Sarupola) හරහා ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් අතර විශ්වාසවන්ත සහ කාර්යක්ෂම ගනුදෙනු සඳහා අවස්ථාව උදා වේ.

✅ ඔබ විකුණුම්කරුවෙක් නම්: ඔබේ අස්වැන්න හෝ නිෂ්පාදන තොග වශයෙන් හෝ සිල්ලර වශයෙන් ඕනෑම ප්‍රමාණයකින් පහසුවෙන් අලෙවි කරගන්න. දිවයින පුරා සිටින ගැනුම්කරුවන් ක්ෂණිකව සොයාගන්න.

✅ ඔබ ගැනුම්කරුවෙක් නම්: ඔබේ ව්‍යාපාරයට හෝ අවශ්‍යතාවයට සරිලන ඕනෑම කෘෂි නිෂ්පාදනයක්, තරඟකාරී මිල ගණන් යටතේ විනිවිදභාවයෙන් යුතුව ලබාගන්න.

🛒 වෙළඳාම් කළ හැකි ප්‍රධාන කාණ්ඩ:
🥦 එළවළු සහ පලතුරු
🍚 සහල් සහ ධාන්‍ය වර්ග
🥔 අල වර්ග, පොල් සහ බිම්මල්
🥛 කිරි නිෂ්පාදන
🐟 මාළු නිෂ්පාදන, කුකුළු මස් සහ බිත්තර
🍂 වියළි ආහාර, කුළුබඩු සහ ඖෂධ පැළෑටි
🍯 පැණිරස නිෂ්පාදන, බීම වර්ග සහ කේක් වර්ග
🍟 බයිට් වර්ග
🪴 පැළ, බීජ සහ පොහොර ...ඇතුළු තවත් බොහෝ දේ!

තාක්ෂණය සමග මුසු වූ නවීන කෘෂි වෙළඳ ජාලය හා එක්වන්න.

Sarupola App එක භාවිතා කරන්නේ කොහොමද? 🤔

1️⃣ App එක ලබාගන්න: https://play.google.com/store/apps/details?id=lk.sarupola.app

2️⃣ ගිණුමක් සාදාගන්නා ආකාරය: https://www.facebook.com/share/v/1FmiSA61UC/

👩‍🌾 ඔබ විකුණුම්කරුවෙක්/ගොවියෙක් නම්:

3️⃣ දැන්වීමක් නිවැරදිව පළ කරන ආකාරය: https://www.facebook.com/share/v/14VG3EPNreq/

🌐 වෙබ් අඩවිය: sarupola.lk

තාක්ෂණය අවස්ථාවක් කරගෙන, දේශීය කෘෂිකර්මය නගා සිටුවන්න අදම අප හා එක්වන්න! 🤝🌱

✳️ අපේ Facebook පිටුව Follow කර අලුත්ම තොරතුරු දැනගන්න: https://www.facebook.com/share/1KN1nmG1TP/

10.jpg
8.jpg
9.jpg
11.jpg
4.jpg


#Sarupola #SriLankaAgriculture #DirectMarket #SmartFarming #FarmersToConsumers #SarupolaApp #BuyLocalSL #ගොවිතැන #දේශීයනිෂ්පාදන #වසවිසෙන්තොර
 
  • Like
Reactions: sacrox

ChamodhK

Well-known member
  • May 22, 2022
    2,083
    2,396
    113
    22
    Bro just a friendly advice as you are new here. Don't post the same post twice here as it might be flagged as spam.