ගායිස් මට CSE එක ගැන පොඩි ප්‍රශ්න වගයක් තියනවා. මම අවුරුද්දකට දෙකකට කලින් ආසාවට ශෙයාස් ටිකක් අරගත්ත කැපිටල් ට්‍රස්ට් එකෙන් අකවුන්ට් එකක් හදාගෙන. මුල් කාලේ ඔන්ලයින් ඇක්සස් දුන්නා . දැන් නම් එක සස්පෙන්ඩ් කරලා 100, 000 ක් මිනිමම් ඔනලු.
මට තියන ප්‍රශ්නේ මේකයි,
ස්තුති වේවා!
මට තියන ප්‍රශ්නේ මේකයි,
- ඔක අතඇරලා තිබ්බා (කාලයක් ට්‍රෙඩ් නොකර ) කියලා අක්වුන්ට් එක ඩිසේබල් කරනවද CSE එකෙන්?
- බ්‍රොකර් කම්පැනිය වැහුවොත් ශෙයාස් නැති වෙනවද? වෙන එකකින් අකවුන්ට් එකක් හදාගෙන එවා ඇක්සස් කරන්න පුලුවන් ද?
ස්තුති වේවා!