cse.lk help

shenat

Well-known member
  • May 13, 2007
    57,782
    85,958
    113
    ආශ්චර්යමත් රටක
    itin mokadda hoda :oo:

    හැම බ්‍රෝකර් ම හැම එකම දෙන්නෙ නෑ. උබට software එක තෝරාගන්න ඕන නං ඒක දෙන බ්‍රෝකර් කෙනෙක්ම තෝරාගන්න වෙනවා.

    ඔය දෙකෙන් වඩා හොඳ/ advanced එක directfn ලු.
     
    • Like
    Reactions: Emios

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,965
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    මම නම් කැපිටල් ට්‍රස්ට්. ඒට්‍රැඩ් යූස් කරන්නෙ. සමහර බ්‍රෝකර්ලා අවම ඉන්වෙස්ට්මන්ට් එකක් ඉල්ලනවා ප්ලැට්ෆෝම් එක දෙන්න. :yes: :yes:
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,234
    4,030
    113
    ඒවා ට්‍රේඩිං සොෆ්ට්වෙයාස් ,අපි දාන ඕඩර්ස් එක්සකියුට් කරන්නෙ ඒවලින්, Directfn තමා හොද ,ගොඩක් බ්‍රෝකස්ල දෙන්නෙ atrade ඒවුනාට😂
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,832
    66,373
    113
    Huge or small it doesn't matter. Start small . But you will grow along with the time if you play it right. If you lose even a little, you invested on CSE. Then that possibility will no longer exist. you might also lose the interest in market altogether
    hmm mchn is it possible to earn dividends in sl market? :oo: