crazy_lakshitha

Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    මචන්ලා...
    මට
    stock market 1ට සෙට් වෙන්න ඕන invest කරන්න .කවුරු හරි ඒ ගැන විස්තර දන්න කෙනෙක් ඉන්නවා නම් කොහොමද සෙට් වෙන්න ඕන කියලා කියනවද?ලොකු උදවුවක්.හැබැයි විස්තර ඕන දන්න සිංහලෙන්...
    කවුරු හරි උදවු කරන්න..
    රෙප් දෙනවා..

    :sorry::sorry::sorry::sorry:
     
    • Like
    Reactions: Proxies

    crazy_lakshitha

    Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    Why-do-we-walk-the-camino-de-santiago.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,070
    3,513
    113
    Inside Your Laptop ;)
    මේ දවස් වල නම් මාකට් එකට සෙට් වෙන්නේ නැතුව ඉන්න තරමට හොදයි මචෝ...... ෆුල් ඩවුන් මාකට් එක...... :angry:


    Code:
    http://www.guidetocse.com/


    මෙන්න මේකෙන් උදව් ගන්න පුලුවන්..... :yes::yes:
     
    • Like
    Reactions: crazy_lakshitha