colombo stock exchange...............
View attachment 73206
mcn මොකද හිතෙන්නෙ? දැන් තියෙන වාතාවරනය අනුව පහලට යයිද? චාර්ට් එකේ වගෙ 5000-4800 අතරට?
නැත්නම් ජන්දෙන් [තිබ්බොත්] ජාම බේරගන්න උස්සල අත අරීද?...........................
ගන්නවනම් හොඳම වෙලාව කියලත් හිතෙනව. ඒත්..........ආයෙම තව ටිකක් බලාගෙන ඉන්නත් හිතෙනව...................![]()

currency account eken mata epa une. anika unta ona stock vitharayi thiyenneth..............mata hethuwa nam mathaka ne ban. dan auruddak witharane oka balala. ekko mage busget ekata wada wedi wenna athi minimum payment eka.
foreign normal funds නම් sell කරන්නෙ රුපියල වැටෙන නිසා බන්.. දැන් 160 යිනෙ.. රුපියල වැටෙන තරමට උන්ට පාඩුයි invest hold කරගෙන ඉන්න එක..
2015 නම් කතා කරල වැඩක් නැ බන්.. UNP එක ඉස්සර business friendly පක්ශයක්නෙ බන් ගොඩක් කට්ටිය ඒකයි support කලේ.. අපි investor community සෙට් උනාම කතා කලෙත් ASI එක 8000 ක් වගේ එයි කියල මුන් ටික දිනුවම.. ඒත් උනේ අනික් පැත්ත.. හැමෝම කියන්නෙ අපේ වල අපිම කපාගත්ත කියල.. broker firm වල එවුන්ටත් කෙල වෙලා ඉන්නෙ market turnover එක අඩු නිසා, උන්ටත් හරි හැටි පඩියක් නෑ.. . මුලු investor community එකටම මුන්ව එපා වෙලා තියෙන්නෙ..

Bump.

hi gain/lost nedda? manipltd karanne api nemine bn. un gahanawanam api profit ekak gamu..........................mcnSrilankan stock market will not high gain or high lost. Mostly in for long term investors and that should be higher amount to deposit on blue chip companies. All so some of company share manipulated by main share holders on company. In that case may be you get profit or lost. So I don't trust CSE![]()
currency account eken mata epa une. anika unta ona stock vitharayi thiyenneth..............
godak aya kiyanne oya kathawa thamayi mcn. mun awath hari bisns karapu ayama iwarakala kohoma hari...................
hi gain/lost nedda? manipltd karanne api nemine bn. un gahanawanam api profit ekak gamu..........................mcn
මුන් මහ පකේ විදිහකට tax ගහන්නෙ බන්.. උබලට ගොඩක් වෙලාවට ආරන්චි වෙන්නෙ සාමාන්‍ය tax ටිකනෙ බන්.. මුන් company වලට ගහන tax ටික දැක්කනම් හිකෙනව.. ගිය සතියෙ මුන් Telecommunication sector එකට ඇරිය 2019 january 1
ඉදන් ගෙවන්න ඕනි tax එකක් ගහල.. මුන් Telecom company වලට උන්ගෙ එක tower එකකට ලක්ශ 2 ක් අවුරුද්දට ගෙවන්න ඕනි කියල ගිය සතියෙ tax එකක් ගැහුව.. Dialog company එකට විතරක් ලන්කාවෙ tower 2140 ක් තියනව දැනට.. Tax එක අවුරුද්දට මිලියන 420 ක්.. ඔහොම ගහනකොට මේ වගේවත් CSE එක ඉතුරු වෙලා තියන එකම ලොකු දෙයක් බන්..![]()





මුන් මහ පකේ විදිහකට tax ගහන්නෙ බන්.. උබලට ගොඩක් වෙලාවට ආරන්චි වෙන්නෙ සාමාන්‍ය tax ටිකනෙ බන්.. මුන් company වලට ගහන tax ටික දැක්කනම් හිකෙනව.. ගිය සතියෙ මුන් Telecommunication sector එකට ඇරිය 2019 january 1
ඉදන් ගෙවන්න ඕනි tax එකක් ගහල.. මුන් Telecom company වලට උන්ගෙ එක tower එකකට ලක්ශ 2 ක් අවුරුද්දට ගෙවන්න ඕනි කියල ගිය සතියෙ tax එකක් ගැහුව.. Dialog company එකට විතරක් ලන්කාවෙ tower 2140 ක් තියනව දැනට.. Tax එක අවුරුද්දට මිලියන 420 ක්.. ඔහොම ගහනකොට මේ වගේවත් CSE එක ඉතුරු වෙලා තියන එකම ලොකු දෙයක් බන්..![]()
How much earning on tower, by dialog?
Matath asai bn oya wedeta enter wenna.. Oka igena ganne kohomada.. Risk ekak thiyenwada? Kisima denumak ne oya gena
How much earning on tower, by dialog?
උබ හිතන දේ මම දන්නව....
පලවෙනි අවුරුද්ද විතරයි company එකෙන් ඔය tax එක ගෙවන්නෙ.. ඊට පස්සෙ ලස්සනට customers ලට ගෙවන්න වෙනව.. මිනිස්සුන්ට දැනෙන්නෙ නැතුව ඕක අය කරගන්නව companya එක විදිහක් SMS , call සත 4 කින් වගේ වැඩි කරනව, එහෙම නැත්නම් දැන් dialog ල Tax expenses cover කරන්න කරන විදිහට data package වලට කෙලිනව.. පලවෙනි අවුරුද්ද company එකට කෙල වෙනව, ඊට පස්සෙ customers ලට කෙල වෙනව..
5904.90