sirawatada?
man CSN ekata kunuharupen banala mail ekakuth damma
ඔව් බන්
උන්ට බැනලා වැඩක් නෑ
මෙන්න indian Hackers ලා Hack කරපු data
CSN SPORTS
APSTAR 7@76'5E
FREQ:4048 V 2448
SID:0001
KEY : ABCC BA31 ABC1 2333
මේවා මුන් හැක් කරලා public දානවා internet වල

ඉතින් ගෙවල් වල sat Tv තියන උන් කරනේ (සල්ලි ගෙවන්නේ නැතිව හැමදාම මේ KEY දාලා free TV බලන කාලකන්නි පිරිසක් ඉන්නවා ලෝකේ ) ඕක අද CSN වල පෙන්නුවා නම් free sat TV බලන සෙට් එක free match එක බලනවා ආතල් එකේ

එහෙම වෙනකොට main broadcast ලට පාඩු වෙනවා නේ ඒ නිසා තමා වහාම broadcast කරන එක නැවැත්තුවේ
ඔය key එක දැන් වෙනස් කරලා ඇත්තේ

Sat channel හැම එකකම KEY එකක් තියනවා එක හොයා ගත්තා නම් free Sat Tv බලන්න පුලුවන් , එත් එක වෙනස් කරනවා දවසකට දෙකට වතාවක් වගේ, එත් සමහර KEY මාසයක් වගේ වෙනස් නොකර තියනවා එතකොට නම් free sat TV බලන උන්ට හොදයි
