Ow..meka atta..math mul kale hithan hitiye flex box igena gattama okkom hari kiyala...css Pattmaa advancedමට තේරෙන්නේ නැත්තේ ඇයි ගොඩක් උන් මේ ගොඩක් දේවල් හෙන පොඩි දෙයයිනේ තියෙන්නේ...ඔක්කොම ඉගෙන ගමු වගේ කතා කියන්නේ ඇයි කියන එක...
පලවෙනි දේ එහෙම කියන අයට තමන් කියන දේ ගැන අවබෝධයක් නැති කම..නැත්තම් උඩින් පල්ලෙන් ටච් කරාම ඔක්කොම හරි කියලා හිතන එක...ඔහොම හිතන උන් ගොඩ ඉන්නවා...උන් අවුරුදු 10ක් වැඩ කරත් එකම තැන ඉන්නේ..
CSS කියන්නේ පට්ටම complicated දෙයක්...අම්බෝ ඕක නම් කවර් කරලා ඉවර කරන්න බෑ..ඒ කියන්නේ, සීමාවක් නෑ..අනිත් එක හිතපන් ඔය browser rendering කරන වැඩේ මාරම complicated subject ekak...css කරන එකෙක්ට ඒ තරම් ගැඹුරට ඕවා නැති උනත් විශයට අදාලයි...මොකද ඔය div එකක් එහෙට මෙහෙට align කරත් ආයෙ මුලු layout එකම calculate කරන්න ඕන පොශිසන් ඔක්කොම ඉඳලා..ඒවා තොපි නොකරට තොපි ලියන එක css rule එකක් නිසා බ්‍රව්සරය ඒ ඔක්කොම කරන්න ඕනේනිකන් හොයලා බලන්න ඕවා ගැන එහෙම..
ඔය වගේ ඕකට අදාල ගොඩක් ඒවා තියෙනවා..
++මට තේරෙන්නේ නැත්තේ ඇයි ගොඩක් උන් මේ ගොඩක් දේවල් හෙන පොඩි දෙයයිනේ තියෙන්නේ...ඔක්කොම ඉගෙන ගමු වගේ කතා කියන්නේ ඇයි කියන එක...