css help

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    https://tailwindcss.com/ අලුත් ප්‍රොජෙක්ට් මේක ඉල්ලනව, පුලුවන් නම් ටිකක් බලාගන්න වටී
    Apo Guu Godak Oka Balahan eka Column ekaka Liyanna One Class Godak 50k withara one Column Bedganna background color dannath wenama class ekak Guu godak oka :lol::lol: Bootstrap ela okata wada Nathnam Foundation

    අවුරුද්දක විතර ඉදන් පොඩි පොඩි ප්‍රොජෙක්ට් වලට ගත්ත. ලොකුම අවුල class පිරෙනව html ටික වැහෙන්න. මාර ලේසී. උන් ඊයෙ 2.2 රිලීස් කරල තිබ්බ මේ දැන් ඒක බලන ගමන්
    Anna Threruna Oyata Kisima Clear ekak na Oke Wena ekekta wada karanna ba Robust na Kotinma
    ------ Post added on Jun 26, 2021 at 2:31 PM
     
    • Like
    Reactions: Mr Robot